Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com
Showing posts with label Sport. Show all posts
Showing posts with label Sport. Show all posts

Wednesday, May 23, 2018

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒබි ඩිවිලියර්ස් එකවරම හෙලිකල සිය ආන්දෝලනාත්මක තීරණය

අපේ රටේ ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නේ. ක්‍රිකට් උපන් රටේවත් නැති ගැම්මක් අපේ රටේ ඇයගේ ක්‍රිකට් වලට තියෙන්නේ. ඉතින් අපේ රටේ නොවුනත් අපි ක්‍රිකට් වල ඉන්න සුපිරි දක්ෂයින්ට ආදරේ කරනවා.. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි ක්‍රිකට් වලට තියන ආශාව නිසා. 

ඉතින් රටක් විදියට ආදරේ නොකලත් ක්‍රිකට් වලට ආදරේ කරන ඇය ආස කරන සුපිරි ක්‍රීඩකයෙක් තමයි ඒබි ඩිවිලියර්ස් කියන්නේ.

කාටවත් සිතාගත නොහැකි වෙලාවක ඒබි ඩිවිලියර්ස් කල මේ හෙළිදරව්ව නිසා ක්‍රිකට් වලට ආදරේ කරන බොහෝ දෙනෙක් ඒබි ඩිවිලියර්ස්ගේ මේ තීරණයට සිය අකමැත්ත ප්‍රකශ කර තිබුණා වැඩි විස්තර 

වීඩියෝව පහතින්


ක්‍රිකට් තරු රැසක් මැද පැවති ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුගේ මංගල උත්සවය (Photos)

පසුගියදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු යුග දිවියට පිවිසි බව වාර්තා වනවා. ඒ මොරටුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයකදී.

මෙම උත්කර්ෂවත් මංගල අවස්තාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…






Tuesday, October 11, 2016

ඇත්ත විරාත් කෝලි සහ බොරු විරාත් කෝලි හඳුනගන්න බැරුව ලොකු කලබලයක් වෙලා


ඉන්දියාවේ ඉන්ඩොර්හි පසුගියදා අවසන්වූ නවසීලන්ත - ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලිට සමාන හැඩහුරුකම් ඇති පුද්ගලයෙකු නිසා ගැටලුවක් හටගත්තා.

ප්‍රින්ස් නමින් හඳුන්වන මෙම පකිස්තානු ජාතිකයා ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරයේ සැරසරන අවස්ථාවේ බොහෝ අය මේ විරාට් කෝලි යයි සිතා සමරු සටහන් ලබාගනිමින් සෙල්ෆි ලබාගනිමින් සිටියදී එක්වරම රූපවාහිනී තිරයේ ඔහුව ඉලක්ක කර සමීප රූපයක් පෙන්වූ අතර එම අවස්ථාවේ පිටියේ ඇත්ත විරාට් කෝලිද සිටි නිසා සියලුම ප්‍රේක්ෂකයින්ට මෙම පුද්ගලයා වෙනත් අයෙකු බව අවබෝධ වුණා.
නමුත් ඉන් ටිකකට පසු ප්‍රින්ස් සියැසින් දැක ගැනීමේ ආශාවෙන් උමතුවූ ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔහු සිටි තැන සොයමින් ප්‍රේක්ෂකාගාරයේ කලබල කළ නිසා තරග පරිපාලකයින් ආරක්ෂකයින්ට දන්වා ඔහුව ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට යවන්නට ක්‍රියා කළා.
විරාට් කෝලිගේ ඩුප්ලිකේට් චරිතය ලෙස අන්තර්ජාලයේද ප්‍රකටව සිටින ප්‍රින්ස් මින් පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ විකාර වැඩ කර තිබේ.

වීඩියෝව බලන්න.

http://raterahas.blogspot.com/2016/10/duplicate-virat-kohli.html

Sunday, October 2, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් හිතට වදින ගීතයක්

විඩි‍යෝව නැරබීමට මෙම රූපය මත කරන්න

http://raterahas.blogspot.com/2016/10/sri-lanka-cricket-sachithra-senanayake.html
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් Sachithra Senanayake හිතට වදින ගීතයක්