Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com
Showing posts with label Gallery. Show all posts
Showing posts with label Gallery. Show all posts

Wednesday, May 23, 2018

ක්‍රිකට් තරු රැසක් මැද පැවති ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුගේ මංගල උත්සවය (Photos)

පසුගියදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු යුග දිවියට පිවිසි බව වාර්තා වනවා. ඒ මොරටුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයකදී.

මෙම උත්කර්ෂවත් මංගල අවස්තාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…






Monday, October 17, 2016

මෙන්න ඔබට සිතා ගත නොහැකි තරම් වූ ත්‍රිමාණ චිත්‍ර කලාව

මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ජනප‍්‍රිය ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන දෙයක් තමයි ත‍්‍රිමාණ සිත්තම්කරණය. මේ කලාව ගොඩක් දෙනෙක් අතර ජනප‍්‍රිය වන්නේ එහි ඇති සජීවී බව නිසාමයි. මේ ත‍්‍රිමාණ චිත‍්‍ර කලාව යටතේ කෙරෙන ඇතැම් නිර්මාණ කිසිසේත්ම චිත‍්‍රයක් බව ඇතැම් විට ඔබට සිතාගැනීමට වත් නොහැකි වන අවස්ථා ද තිබෙනවා. ත‍්‍රිමාණ සිතුවම් කලාවේ අතීතය එතරම් ඈතකට දිව යන බවක් නම් පෙනෙන්නට නෑ.

නමුත් පරිගණක ඇසුරෙන් විවිධ නිර්මාණ කිරීමට යොමුවීමත් සමග මේ චිත‍්‍රකලාව ආරම්භ වන්නට ඇති සැලකෙනවා. මෙවැනිම චිත‍්‍ර පෙළක් ඔබට ලංකාවේදී ත් දැකගන්න පුළුවන්. ඒ තමයි බත්තරමුල්ල පැත්තේ තියන දියත උයන උද්‍යානයේ දී. එතන ඉඳන් ඔයගොල්ලෝ ඡුායාරූපත් අරගෙන ඇති. නමුත් ලෝකයේ බොහෝ රටවල මේ චිත‍්‍ර කලාව ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවක් දැකගන්න ලැබෙනවා. 

ලංකාව තුලත් දැන් ඒ ප‍්‍රවණතාවය තරමක් වැඩි වන බව දැකගන්න ලැබෙනවා. ෆෙස්බුක් එකේ එක එක අය කරපු අපූරු ත‍්‍රිමාණ නිර්මාණත් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. මේ තියෙන්නේ ලෝකයේ නොයෙක් පුද්ගලයන් සහ නොයෙක් ස්ථාන වල තියන අපූරු ත‍්‍රිමාණ ඡුායාරූප එකතුවක්. මේවා නිර්මාණය කරලා තියෙන්නේ නොයෙක් මතුපිටවල් වල.ඔබට මේවා බැලූ බැල්මට විස්වාස කරන්නත් අමරුවේවී.බලලම තීරණය කරන්න.















Saturday, October 1, 2016

හිත වසඟ වන ආකාරයට ලංකාවේ තරුණියක් ගැයූ ගීතය

හිත වසඟ වන ආකාරයට ලංකාවේ තරුණියක් ගැයූ ගීතය

වීඩියෝව නැරබිමට


කොල්ලෙක් වෙලා ඉඳලා කෙල්ලෙක් වුණ චාමි ‘ලංකාවේ සනී ලියෝන් වෙන්න කැමතිලූ‍

ඇය නමින් චාමි අසංකා..පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගින් මතුවුණ චාමි දැන් නිරූපණ ශිල්පි‚යක්.ලිංගික විපර්යාසයට බඳුන් වුණ කෙනෙක් වන චාමි 2016 මිස් ට්‍රාන්සිස්ටා කියන තරඟයට
සහභාගී වනවා.පහුගිය දවසක පුවත්පතකට ඈ විවිධ කාරණා සම්බන්ධව සිය අදහස් දක්වා තිබුණා.

ඇය එම තරඟය ගැන කියලා තිබුණේ මේ වගේ දෙයක්..
මිස් ට්‍රාන්සිස්ටා 2016 කියන තරගය මේ වතාවේ සැප්තැම්බර් මාසයේ බාසිලෝනා නගරයේ දී පැවැත් වෙනවා. ඒකට ලෝකයේ රටවල් 25 කින් ලිංගික විපර්යාසවලට ලක් වූ අය එනවා. ලංකාවෙන් කෙනෙක් මේ තරගයට යන පළමු අවස්ථාව මේකයි. ලංකාව වෙනුවෙන් ‍පොඩි හරි ජයග්‍රහණයක් ගේන්න මට පුළුවන් වුණොත් ඒක ලොකු වාසනාවක්.

ඒ වගේම ඈ සනී ලියෝන් වගේ වෙන්නත් කැමතියි කියලා කීවා..
හුඟක් අය කියනවා මම සනී ලියෝන් වගේ කියලා. එයා ඉන්නේ ඉතිං බොලිවුඩ්වලනේ. මම ඉන්නේ ලංකාවෙනේ. ලංකාවෙත්, සනී ලියෝන් කෙනෙක් ඉන්න එපැයි. එයාටත් තියෙන්නේ මගේ වගේ ඇඟක්. ඉතිං මම සනී ලියොන් වගේ කියනවට මම හුඟක් ආසයි.

ජීවිතය ගැන අහපු පැනයට චාමි දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක්
මම අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. මම ගත්ත හැම තීරණයක් ගැනම මම අද සතුටුයි. ගොඩක් මිනිස්සු ආසාවන් හංගගෙන හිත දුකින් ජීවත් වෙනවා. ඒත් මම මට සාධාරණය ඉෂ්ට කළා.ඉස්සර මිනිස්සු මට හරියට ගැරහුවා. මට කෙළ ගැහුවා. කතාන්දර කිව්වා. ඒත් මම නොසැලී මගේ ගමන ආවා. අද මම නිරාමිස සුවයෙන් ඉන්නවා.