Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Tuesday, October 11, 2016

බුකියේ හැමතැනම දුවන සුරූපී තේරේසා නිදියහනට එන හොල්මන් මැසේජ් එකේ සැබෑ කතාව

මේ දවස් වල ෆේස්බුක් හරහා වේගයෙන් ෂෙයා වෙන අමුතුම මැසෙජ් එකක් ගැන තොරතුරු අහන්න ලැබුණා.

ඉන් පැවසෙන්නේ ‘‘මට සමාවෙන්න මේක ඔයාට එව්වට. ඔයා දැන් මේක ඕපන් කරලා තියෙන්නෙ. ඔයාට බෑ දැන් කියවන එක නවත්වන්න. මගේ නම තෙරේසා. මං මැරුණෙ අවුරුදු 27 දි. ඔයා මේක 20 කට යැව්වෙ නැත්නම් මං හැමදාටම ඔයා එක්ක නිදාගන්නවා.“ යනුවෙන්.

මේ පිළිබඳව සොයා බලද්දි දැනගන්නට ලැබුණේ මෙවැනි කතාවක්.
මෙහි සැබෑ කතාව නම් teresa fidalgo  ජිවත් උනේ පෘතුගාලයේ. 1983 වර්ෂයේ දවසක ඇගේ මව රිය අනතුරක් හේතුවෙන් මිය යනවා.
ඊට හරියටම දින 29කට පස්සේ ඇය තම මවගේ වාහනයෙන් පෘතුගාලයේ කදුකර ප්‍රදේශයේ ගමනක් යන්න පටන් ගන්නවා. එත් ඒ අතරතුර සිදුවන අනතුරකින් සුරෑපි තෙරේසා මිය යනවා.
මේ වන විටත් ඇගේ මෘත ශරීරය සොයා ගන්න කිසිවෙකුට හැකි වෙලත් නැ. ඒ වගේම ඒ අනතුර සිදු වෙච්ච ආකාරය තවමත් ලෝකයට අබිරහසක්. එදායින් පස්සේ තමා teresa කියන නම ලෝකයේ ජනප්‍රිය වෙන්නේ.
ඒකට හේතුව තමා ඇය අනතුරට ලක් වු ස්ථානයේ එක දිගටම අත්භුත ආකාරයේ වාහන අනතුරු රාත්‍රි කාලයේ සිද්ද වෙන්න පටන් ගැනීම.  ඒ අනතුරට පත් වන හැමොම කිව්වෙ එකම විදිහේ කතාවක්. ඒ තමයි ඒ අනතුරු සිද්ද වෙන වාහනවල‍ට යම් කිසි කාන්තාවක් අත දානවා ඇය බොහො සුරෑපි කාන්තාවක් ඒ නිසා බොහෝ දෙනෙක් ඇයව තමන්ගේ වාහනයට නංවා ගන්නවා. ඇය වාහනයට නංවා ගැනිමෙන් පසුව මේ teresha ඇය අනතුරට ලක්වු ස්ථානයේදිම ඇය කියනවා මම teresha fidalog කියලා ඒ වගේම මම රිය අනතුරට පත් උනේ මේ ස්ථානයේදි කියනකොට අර වාහනෙත් නොසිතු ආකාරයෙන් අනතුරට පත් වෙලා තියෙනවා ඒ සමගම teresha ඒක පාරටම වාහනයෙන් අතුරුදහන් වෙනවලු.
කලකට පසුව මෙම ස්ථානය හරහා විනෝද චාරිකාවක යෙදුනු කන්ඩායමක් මේ ගමන විඩියෝ කලා.එදත් අර teresa අදාල ස්ථානයේදිම මෙම වාහනයට නගිනවා ඒ වගෙම මෙම වාහනයේ ඉනන තරුණයන් ඇයත් එක්ක යෙදෙන කතා බහත් ඇය තමන්ගේ තොරතුරු පවසන ආකාරයත් වාහනය අනතුරට පත්වන ආකාරයත් කැමරා කාචයේ අපුරුවට සටහන් වෙලා තිබුනා.මේ අනතුරින් කිසිවෙකු බේරුනේ නැතත් මේ සිදුවිම අපුරුවට පටිගත වෙලා තිබුනා. ඒ විඩියොව ලොව පුරා ජනප්‍රිය වුනා white Lady (Teresa Fidalgo) නමින්.
කෙසේ වෙතත් මෙම ෆේස්බුක් මැසේජ් එක කාගේ හෝ රැවටීමක් බවයි පෙනෙන්නට තිබෙන්නේ.

Facebook එකේ හුවමාරු වන මැසේජ් එක.









තේරේසාගේ සිද්ධිය අළලා සැකසුණු වීඩියෝව පහතින්..  
http://raterahas.blogspot.com/2016/10/theresa-message-story-for-you.html
 

2 comments:

  1. Ethakota eka share krnnd oni ndd..mta nm therennee
    😶😣
    😶😣

    ReplyDelete
    Replies
    1. 𝖠𝗇𝖾 𝗆𝗇𝖽𝖺 𝗆𝖾𝗄𝖺 𝖺𝗍𝗁𝗍𝗁𝖺𝗄𝖽𝖺 𝖻𝗈𝗋𝗎𝗐𝗄𝖽 🤧😰😰

      Delete