Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Thursday, December 1, 2016

ලිංගික එකතුවන විට වේදනාවක් දැනෙනවද? එයට හේතුව මෙන්න

ඩිමිබකෝෂවල ආෂයිකා ඇතිව ජීවත් වන ඔබ ජීවිතය විදිය යුතු විදිය.
මෙය කාන්තාවන්ගේ අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගයකි. මෙහිදී ඩිම්බ් කෝෂ විශාල වන අතර ඩිමිබ ආශයිකා බවට පත් වන අතර ඒවා මේරිමේදී නොබ්දේ. මේ නිසා ආශයිකා ඩිමිබ කෝෂතුළ ඉතිරි වේ.

මේ සියලු දෙය දැන ගැනීමට පහත වීඩියෝව බලන්න...


http://raterahas.blogspot.com/2016/12/what-is-reason-of-this-pain-you-need-to.html



ඔබට අඩි උස සපත්තු දැමීමට උවමනා වුණත් වැඩි වේලාවක් හිට ගෙන ඉන්නට බැරිද?

අත්තෙන්ම බොහෝ දෙනා අඩි උස සපත්තු පැළැද ලස්සනට ඉන්න ආශා කලත් ඒවා ටික වෙලාවක් පැළද සිට්න විට තොල් විකා ගෙන වේදනාව දරා ඉන්නට සිදු වේවි.මෙය බොහෝ දෙනා පිළි ගන්නා පොදු සත්‍යතාවයකි.
සිලිකන් යොදා ගෙන නිපද වන සපත්තු පිළිබදව ඔබ දන්නවද?

මේ සියලු දෙය දැන ගැනීමට පහත වීඩියෝව බලන්න...


http://raterahas.blogspot.com/2016/12/how-to-ware-high-heels-without-pain.html

ලෙඩ කිකියක් දාපු බිත්තරයක් කෑවොත් මොනවා වේවිද?

ලෙඩ කිකියක් දාපු බිත්තරයක් කෑවොත් මොනවා වේවිද? ලෙඩ බිත්තරයක් කොහොමද හොයා ගන්නේ?
ඔබ අද කඩෙන් අරන් ආහාරයට ගත්ත බිත්තරය දාල තියෙන්නේ ලෙඩ කිකිලියක්නම් ඔබට මොනවා වේවිද? ඔන්න ඔයාලට පුළුවන් බිත්තරයක් ගන්න කලින් මේක හොද බිත්ත්රයක්ද කියලා අදුරගන්න

සම්පූර්න විස්තරය දැනගන්න පහත වීඩියොව බලන්න...


http://raterahas.blogspot.com/2016/12/how-do-you-fine-quality-egg.html

ඔබේ ඩෙනිම් කලිසම සෝදන්න පෙර එයට ලුණු ස්වල්පයක් එකතු කරන්න

ඔබේ රෙදි සේදීම ගැන මොහොතක් මතක් කර බලන්න. ඇත්තෙන්ම එය නම් මතක් කරන්නත් අකමැති දෙයක් නොවේද? කෙසේ වෙතත් රෙදි සේදීම බොහෝ ආකර්ශනීය දෙයක් කර ගැනීමට හැකි වන සමහර ක්‍රියාවන් ඇත.

මේ සියලු දෙය දැන ගැනීමට පහත වීඩියෝව බලන්න...


http://raterahas.blogspot.com/2016/12/what-happen-if-we-add-salt-on-washing.html

Saturday, November 26, 2016

කාන්තාවන්ගේ යෝනිය මලක් මෙන් සුවඳවත් කරන ආහාර ස්වාභාවික ආහාර 5ක් මෙන්න

ඔබේ යෝනි මාර්ගය අපිරිසිඳු නම් හෝ දුගඳ හමනවානම් එය ඔබේ ලිංගික ජීවිතයට මෙන්ම පවුල් ජීවිතයටද දැඩි බලපෑම් ඇති කරනවා. අන්න එම හේතුව නිසාම තමයි යෝනි මාර්ගය සුවඳවත් කරන ආහාර කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප තීරණය කලේ. මෙම ආහාර වලට කාන්තාවන්ගේ යෝනි මාර්ගය සුවඳවත් වගේම රසවත් කිරීමටද හැකියාවක් ඇතිබව බොහෝ දෙනෙක් දිවුරා ප්‍රකාශ කරති. සෑම කාන්තාවක්ම දැනසිටිය යුතු එම ආහාර පිළිබඳව දැනගන්න...

පහත වීඩියෝව නරබන්න...>>>


http://raterahas.blogspot.com/2016/11/every-women-wants-to-know-about-this-5.html

දරුඵල අහිමි කාන්තාවන්ගෙන් දිස්වෙන ශාරීරික ලක්ෂණ මෙන්න

දරුපල අහිමි බව අවභෝධ කරගැනීමට හැකි එකම ලක්ෂනයනම් ගැබ් නොගැනීම පමණක් නොවෙයි. නිවැරදි දැනුමක් නොමැතිනම් එම ලක්ෂණයන් හදුනාගැනීම ඉතාමත්ම අපහසුයි. වද භාවය ඇති වීම සදහා හේතු වී තිඛෙන සාදකය මත තමයි එහි ලක්ෂණයන් මොන වගේද යන්න තීරණය වෙන්නේ. ඔබ මෙතෙක් නොදැන සිටි කාන්තාවන්ගේ එවැනි ලක්ෂණ කිහිපයක් පිළිබඳව දැනගන්න සම්පූර්ණ ලිපිය

වීඩියෝව නරබන්න...>>>

http://raterahas.blogspot.com/2016/11/the-symptoms-of-infertility-in-women.html

Friday, November 25, 2016

හිසකෙස් සඳහාත් ලුණු භාවිතා කරන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි

ආහාර රසවත් කිරීම සඳහා නැතුවම බැරි ලුණු වලින් තවත් බොහොමයක් ප්‍රයෝජනවත් දේවල් රාශියක්ම සිදුකරන්නට පුළුවන්. හිසකෙස් සඳහාත් ලුණු භාවිතා කරන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ෂැම්පු එකට ලුණු ස්වල්පයක් එකතු කරගෙන භාවිතා කරොත් සිදුවන්නේ ඔබ සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. එම දේවල් පිළිබඳව ඇසුවොත් ඔබ මවිතයට පත්වෙනවාට කිසිඳු සැකයක් නැහැ.

වීඩියෝව නරබන්න...>>>

http://raterahas.blogspot.com/2016/11/salt-with-shampoo-treatment.html

Thursday, November 24, 2016

පුළුන් කූරු භාවිතයෙන් කන සුද්ද කරන්න එපා

පුළුන් කූරු භාවිතයෙන් කන සුද්ද කරන්න එපා යනුවෙන් විශේෂඥයින් අනතුරු අගවා තිබෙන බව ඔබ දන්නවාද ? ඔවුන් පවසා දේවල් ඇසුවොත් ඔබේ ඇග කිලිපොලා යාවි. ඔබ කවදාවත් එම වරද නැවත සිදුකරන එකක් නැහැ. මෙය නොදැන සිටීම නිසා බොහෝ දෙනෙක්ට අවසානයේදී දුක්විදින්නට සිදුවෙනවා.

වීඩියෝව නරබන්න...>>> 

http://raterahas.blogspot.com/2016/11/why-you-should-not-use-cotton-buds.html

Monday, November 21, 2016

ශීතකළ ජලය පානය කරන විට ඔබ මෙම වැරැද්ද සිදුකරන්න එපා!

ඔබ පුරුද්දක් ලෙස ශීතකළ ජලය පානය කරනවානම්, කරුණාකර මෙම අනතුරු ඇගවීම පිළිබඳව දැනගන්න. විශේෂඥයින් පවසන පරිදි, ශීතකළ ජලය පානය කරන විට ඔබ මෙම වැරැද්ද සිදුකරොත් බඩවැල් පිළිකාවක් වුනත් ඇතිවෙන්නට පුළුවන්. ඔබ මෙතෙක් නොදැන සිටි එම වැරැද්ද පිළිබඳව දැනගන්න කරුණාකර සම්පූර්ණ ලිපිය කියවන්න.

 පහත වීඩ්යෝව නරබන්න...>>>


http://raterahas.blogspot.com/2016/11/dont-do-this-mistake-when-you-drink.html

විෂ රසායනික වලින් පිරී පවතින සුදුළුනු වෙළදපොලට

ඔබ මිලදී ගන්නා සුදුළුනු අතර විෂ රසායනික වලින් පිරී පවතින සුදුළුනු තිබෙන බව ඔබ දන්නවද ? නමුත්, අවාසනාවකට තවමත් බොහෝ දෙන්නේ ඒ පිළිබඳව දැනුවත් නැහැ. එසේ වුනත් එම සුදුළුනු පහසුවෙන්ම හඳුනාගන්නට පුළුවන්. විශේෂඥයින් පවසන එම දේවල් පිළිබඳව දැනගන්න

පහත වීඩ්යෝව නරබන්න...>>>

http://raterahas.blogspot.com/2016/11/how-to-identify-some-garlic-filled-with.html

Monday, November 14, 2016

වමත හුරු පුද්ගලයින් ලොව හොඳම ආදරවත්නයින් යනුවෙන් හඳුන්වන්නේ ඇයිද?

වමත හුරු පුද්ගලයින් ලොව හොඳම ආදරවත්නයින් යනුවෙන් හඳුන්වන්නේ ඇයිද යන්න පිළිබඳව ඔබට දැඩි කුතුහලයක් ඇතිවෙන්නට ඇති. නමුත් මෙම කරුණු 6 කියවපු පසුව නම් එය සාධාරණ බව ඔබට සිතේවි. ඔබ වමත හුරු පුද්ගලයෙක් නම් මෙම කරුණු දැන සිටිය යුතුමයි. වමත හුරු පුද්ගලයින් පිළිබඳව ඔබ නොදත් එම විශ්මිත කරුණු 6 පිළිබඳව දැනගන්න 

 සම්පූර්ණ වීඩියෝව නරබන්න...>>>


http://raterahas.blogspot.com/2016/11/left-handers-love.html

Sunday, November 13, 2016

නින්දට යන්නට පෙර දෙපතුල් සම්භාහනය කිරීමේන් ඇත්තටම සිදුවෙන දෙය

නින්දට යන්නට පෙර දෙපතුල් සම්භාහනය කිරීමේ කිසිඳු තේරුමක් නැති දෙයක් ලෙස ඔබට සිතෙන්නට ඇති. නමුත් එහිදී ඇත්තටම සිදුවෙන දෙය ඇසුවොත් ඔබ අපිට ස්තූති කරනවාට කිසිඳු සැකයක් නැහැ. මොකද , එහිදී සිදුවන්නේ මුදල් දීලාවත් ලබාගන්න බැරි දෙයක්. එම විශ්මිත ක්‍රමවේදය පිළිබඳව දැනගන්න

පහත වීඩියෝව බලන්න...

http://raterahas.blogspot.com/2016/11/what-is-benefit-of-massage-feet-before.html

සනීපාරක්ෂක තුවායක් ගෙන එය කැබලි වලට කපා ගැනීම කාන්තාවන් නොදත් එම සුපිරි උපක්‍රමය

සනීපාරක්ෂක තුවායක් ගෙන එය කැබලි වලට කපා ගැනීම කිසිඳු තේරුමක් නැති දෙයක් බව ඔබට සිතෙනවා ඇති. නමුත් එය ඔබ මුළු ජීවිත කාලයටම පීඩාවිඳි ගැටලුවකට සාර්ථකම විසඳුමක් බව ඔබ දන්නවාද ? කාන්තා ඔබ මෙය දැන සිටියොත් දවස පුරාවටම ඉතාමත්ම පහසුවෙන් ඔබට සිටින්නට පුළුවන්. ලොව පුරා ඉතාමත්ම ජනප්‍රිය එහෙත් ශ්‍රී ලාංකික කාන්තාවන් නොදත් එම සුපිරි උපක්‍රමය පිළිබඳව දැනගන්...

පහත වීඩියෝව නරබන්න...>>>

http://raterahas.blogspot.com/2016/11/this-trick-for-every-woman.html

ආහාර වල කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව ඔබ සිතාගෙන සිටින දෙය හාත්පස වෙනස් බව ඔබ දන්නවාද ?

ආහාර වල කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව ඔබ සිතාගෙන සිටින දෙය හාත්පස වෙනස් බව ඔබ දන්නවාද ? මෙම හේතුව නිසා ලෝකයට සිදුවෙන පාඩුව ඇති විශාලයි. ඔබද ඇතැම්විට මේ පිළිබඳව සිතාගෙන ඉන්නේ හාත්පස වැරදි විදියට වෙන්න පුළුවන්. එන්න එම හේතුව නිසාම තමයි ඔබ මේ පිළිබඳව දැන සිටිය යුතු වන්නේ. එහෙම නැතිනම් ඔබට සිදුවන්නේ විශාල පාඩුවක්...

පහත වීඩියෝව නරබන්න...  

http://raterahas.blogspot.com/2016/11/do-not-misunderstand-about-expiry-date.html

Saturday, November 12, 2016

මුරුංගා අනුභව කිරීමේදී ශරීරයට සිදුවෙන දේ දන්නවද?

මුරුංගා පිළිබඳව ඔබට මින්පෙර කිසිවෙකුත් නොපැවසූ දෙයක් තමයි අපි අද ඔබට පවසන්නේ. අහන අහන හැමෝම ඔබට පවසන්නට ඇත්තේ මුරුංගා ගුණ බව පමණයි. නමුත් මෙම විස්තරාත්මක කරුණු පිළිබඳව නම් කිසිවෙකුත් ඔබට පවසා නැතුව ඇති. එම කරනු පිළිබඳව ඇසුවොත් ඔබ මවිත වේවි.

පහත වීඩියෝව නරබන්න... 

 

http://raterahas.blogspot.com/2016/11/how-to-drumsticks-kills-cancer-and-stops.html

Friday, November 11, 2016

සෙම් ගෙඩි ගල් ඉවත් කර ගැනීමට ගෙදරදීම කල හැකි පිළියම් ගැන දැනගන්න කැමතිද?

සෙම් ගෙඩි ගල් ඉවත් කර ගැනීමට ගෙදරදීම කල හැකි පිළියම් ගැන දැනගන්න කැමතිද? මුඛ්යෙන් දුර්ගන්දයක්, උගුරේ ඉදිමීමක් සහිත වේදනවක්, උගුර තුවල වීමක් හා ලේ රසක් කටට දැනීමක් සෙම්ගෙඩ් ගල් වල ලක්ෂණ විය හැකිය. වැඩ් විස්තර දැන ගනීමට මේ විඩියොව බලන්න.

http://raterahas.blogspot.com/2016/11/how-to-remove-tonsil-stones-fast.html

හැමදාම ඇඳුම් අයන් කලත් හරි විදිහ දන්නේ නැහැ නේද?

හැමදාම ඇඳුම් අයන් කලත් හරි විදිහ දන්නේ නැහැ නේද? සුපිරියට ඇඳුම් අයන් කරන විශ්මිත ක්‍රමය මෙන්න මේ විදිහට ඇඳුම් අයන් කරලා ඇඳල බලන්නකෝ. ජීවිතේ කිසිදාක නොලැබුණු ප්‍රතිපල ලැබේවි.

http://raterahas.blogspot.com/2016/11/how-to-iron-your-clothes-properly.html

එපා වෙන් නැතුව ජීවිත කාලයම ලිංගික කාර්‍යයේ යෙදෙන්නේ මෙහෙමයි

එපා වෙන් නැතුව ජීවිත කාලයම ලිංගික කාර්‍යයේ යෙදෙන්නේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් දැනගන්න.
45% ම ලිංගික කාර්යයේ යෙදෙන්නේ මන්දගාමී ලෙසයි. ඒ මේ ගැන නොදැන සිටීමයි.
බොහෝ දෙනාගේ ලිංගික ආසාව ඉක්මනින්ම මන්දගාමී තත්වයට පත්වෙන බව නවතම සොයා ගැනීමයි. මේ පිළිබඳව අලුත්ම පර්යේෂණයක සොයාගැනීම අනුව ඊට හේතු ඇසුවොත් ඔබ විශ්මයට පත්වේවි. මේ දේවල් කලොත් ඔබට එපා වෙන් නැතුව හැමදාම ලිංගික සතුට ලබා ගන්න පුළුවන්...




Monday, October 31, 2016

යෝනිය පිරිසිදුකරන කාන්තාවන්ට ඩිම්භාධාර පිළිකාවක් වැළඳීමට දෙගුණයක අවදානම් තත්වයක්

බොහොමාක් කාන්තාවන් සිතා සිටින්නේ මෙය ඉතාමත්ම හිතකර සෞඛ්‍යය සම්පන්න පුරුද්දක් බවයි. යෝනිය හොඳින් පිරිසිඳු කරගැනීමට නම් එය අනිවාර්යයෙන්ම සිදුකල යුතු දෙයක් බව ඇතැම් කාන්තාවන් විශ්වාස කරනවා. නමුත් ඇමරිකානු විදාඥයින් නම් පවසන්නේ ඊට හාත්පස දෙයකි. ඔවුන් පවසන පරිදි, එය සිදුකරන කාන්තාවන්ට ඩිම්භාධාර පිළිකාවක් වැළඳීමට දෙගුණයක අවදානම් තත්වයක් ඇති බවයි. ඩිම්භාධාරා පිළිකාව යනු නිහඬ මරුවා ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවන්ට මරු කැඳවන ඉතාමත්ම භයානක පිලිකාවකි. ඔබ මෙතෙක් නොදැන සිටි එම අයහපත් පුරුද්ද පිළිබඳව දැනගන්න
පහත වීඩියෝව නරබන්න...

පහත වීඩියෝව නරබන්න... 


http://raterahas.blogspot.com/2016/10/do-not-make-this-mistake-when-you-wash.html



Sunday, October 30, 2016

හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වෙන සාර්ථක ප්‍රතිකාරයක්

වෙළඳපොලේ විකිණීමට ඇති හිසකෙස් නිෂ්පාදන වලට වඩා ආරක්‍ෂිත, ලාභදායි සහ ඵලදායිතාවයෙන් ඉහල ස්වභාවික ප්‍රත්හිකාර බොහොමයක්ම තිබෙන බව ඔබ දන්නවද ? අද අපි ඔබව දැනුවත් කරන්නේ හිසකෙස් වැටීම සම්පූර්ණයෙන්ම නවතා නැවත හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වෙන එවැනි සාර්ථක ප්‍රතිකාරයක් පිළිබඳවයි.

ඒ පිලිබද හොදින් දැන ගන්න වීඩියෝව බලන්න...


http://raterahas.blogspot.com/2016/10/natural-hair-growth-solutions.html

ඉක්මනින් ගැබ් ගන්න ඕනේ නම් මෙන්න මේ විදියට ලිංගිකව එකතුවෙන්න.

ලිංගිකව එකතුවීමෙදී භාවිතා වෙන විවිධ ලිංගික ඉරියව් අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන එක් ඉරියව්වක් ඇති.ලිංගිකව එකතු වීමේදී ඔබ භාවිතා කරන එම ලිංගික ඉරියව්ව ගැබ් ගැනීම තීරණය කරන ඉතාමත්ම වැදගත් සාධකයක් බව ඔබ දන්නවද ? නුතනයේ පවතින තරගකාරී සහ කාර්යබහුල ජීවන රටාව හේතුවෙන්, බොහෝ දෙනෙක් පවුල සැලසුම් කිරීමේ කාර්යය පසුවට කල් තබනවා.නමුත් දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සහ කරන විට ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ සරුභාවය වියැකී ගොස් හමාරයි. නමුත් මෙම ලිංගික ඉරියව්ව නම් කෙතරම් සාර්ථකද යත් පිරිමියාගේ ශුක්‍රානු කාන්තාවගේ ගැබ්ගෙල අසලින්ම නිකුත්වීමට සහ ඇතුලටම කාවැද්දීමට ඉඩ සලසනවා. එම නිසා ගැබ්ගැනීම ඉතාමත්ම පහසුවෙන් සිදුවෙනවා. සියලු විස්තර දැනගන්න වීඩියෝව  බලන්න...

වීඩියෝව  බලන්න...

 
http://raterahas.blogspot.com/2016/10/best-way-to-get-successful-pregnancy.html
 

එක දිගට දෙවතාවක් එකතු වුනොත් වෙන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි.

උතුරු මිඩ්ල්සෙක්ස් රෝහලේ වෛද්යරුන් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිපල පිළිබඳවයි අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ. පැයක් වැනි කෙටි කාලයක් ඇතුලත එකදිගට දෙවරක් ලිංගිකව එකතු වුනොත් පිරිමියාට සිදුවෙන දෙයක් ගැන ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා. මෙය විශේෂයෙන්ම විවාහක අය දැනසිටිය යුතු වටිනා කරුණකි. එහිදී සිදුවෙන දෙය ඇසුවොත් ඔබ පුදුම වේවි.

වීඩියෝව මෙතනින් බලන්න...


http://raterahas.blogspot.com/2016/10/if-you-having-right-foods-to-sharpening.html

Thursday, October 27, 2016

ඔබේ නිවස වටා ලූණු ස්වල්පයක් ඉසින්න - ලැබෙන ප‍්‍රතිපල ඔබේ ජිවිතයේ වැඩ කටයුතු පහසු කරාවි

අපි අද කතා කරන්න යන්නේ කොයි ගෙදරකත් තියෙන කවුරුත් පාවිච්චි කරන ලූණු ගැනයි. ලෝකය පුරා තියෙන රටවල් දෙසිය ගානෙන් ලූණු පාවිච්චි නොකරන කිසිම රටක් නැහැ. ඒ තරමට හැම තැනම ලූණු පාවිච්චිය පැතිරිලා තියෙනවා. හැබැයි බොහෝ තැන් වල ලූණු පාවිච්චි වෙන්නේ ආහාර රසවත් කරන්නයි. ආහාර කල් තියා ගන්නයි විතරයි. නමුත් ලූණු වලින් ගන්න පුළුවන් ප‍්‍රයෝජන බොහොමයි.

ලූණු ආහාර කල් තියා ගන්න පාවිච්චි වෙන්න ප‍්‍රධාන හේතුව තමයි එයින් විෂබීජ විනාශ වෙන එක. මේ නිසාම දීර්ඝ කාලයක් තිස්සේ ලූණු ගෙවල් දොරවල් වල පිරිසිදුභාවය රැක ගන්නත් පාවිච්චියට ගැනෙනවා. ලූණු වල අනිත් පිරිසිදු කරන දියර වල වගේ කිසිම විෂ වර්ගයක් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ විදිහට ලූණු පාවිච්චි කරලා ගෙදර වැඩ පහසු කර ගන්න පුළුවන් ක‍්‍රම කිහිපයක්. නිකමට කරලා බලන්නකෝ මේ දේවල් මොන තරම් සාර්ථකද කියලා.

කූඹින්ගෙන් ආරක්ෂා වීම
අපිට තියෙන ලොකුම ප‍්‍රශ්න වලින් එකක් තමයි කූඹින්ගෙන් කෑම ආරක්ෂා කර ගන්න එක. වතුර පුරවපු බේසමක හරි කකුල් වලට වතුර දාපු පීරිසි තියපු මේසෙක හරි තිබ්බේ නැත්නම් කෑම ජාති කූඹින්ගෙන් බේර ගන්න එක හරිම අමාරු වැඩක්. නමුත් මේකට විසඳුමක් විදිහට ලූණු පාවිච්චි කරන්න පුළුවන්.  ඕනෑම කෑම භාජනයක් වටේට ලූණු වටයක් ඉහලා බලන්න. කූඹි එන එක නවතිනවා. මේකට හේතුව ලූණු වලින් කූඹි විජලනය වෙන එකයි.

ලෝහ ඔප දැමීම
ලෝහ වලින් හදපු පිත්තල පහන්  රිදී හැඳි වගේ දේවල් ටිකක් කල් යද්දී පාට අඩු වෙලා දුර්වර්ණ වෙනවා. මේකට පාවිච්චි කරන්න පුළුවන් රසායන ද‍්‍රව්‍ය එහෙමත් තියෙනවා. හැබැයි ලේසිම වැඬේ තමයි ලූණු පාවිච්චි කරන එක. ලූණුයි විනාකිරියි මිශ‍්‍ර කරලා හදපු පේස්ට් එකක් රෙදි කෑල්ලකින් අරගෙන මේ ලෝහ භාණ්ඩ පිහ දාල බලන්න. ඉතා හොඳින් දීප්තිය මතු වෙනවා.

වීදුරු පිස දැමීම
වීදුරු සහ කන්නාඩි වල තියෙන ඉවත් නොවන පැල්ලම් ලේසියෙන් අයින් කර ගන්නත් ලූණු වලින් පුළුවන්. මේ සඳහා භාජනයකට උණු වතුර අරගෙන ලූණු පුළුවන් තරම් දිය කරලා ස්පොන්ජ් එකක් අරගෙන වීදුරු පිහ දාල බලන්න. ඉක්මනින්ම දීප්තියක් ලැබෙනවා වගේම කාලයක් යන තුරු ආයෙත් පැල්ලම් ඇති වෙන එක පවා වලකිනවා.

සින්ක් වල අවහිර ඉවත් කිරීම
සින්ක් වල වතුර බැහැලා යන බටය හිර වෙන ප‍්‍රශ්නේ අපි කාටත් එනවා. නමුත් මේ කරදරේටත් ලූණු වලින් විසඳුමක් ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ උතුරන වතුරේ ලූණු දිය කරලා උණුවෙන්ම සින්ක් එකේ සිදුරට හලන එක. ලේසියෙන්ම ඇතුලේ පැටලිලා තියෙන කෙස් සහ කුණු තට්ටු ගැලවිලා ගිහින් සින්ක් බටයේ අවහිරය ඉවත් වේවි. තියෙන දුර්ගන්ධය පවා නැති වෙලා යනවා.

හම ලස්සන කර ගන්න
ලූණු කුඩුයි, ලැවෙන්ඩර් තෙලූයි මිශ‍්‍ර කරලා ඉතා හොඳ ස්ක‍්‍රබ් එකක් හදා ගන්න පුළුවන්. ඔබේ සම මතුපිට එකතු වෙන මැරුණු සම ඉවත් කරලා කුණු දුවිලි සහ තෙල් තට්ටුව ඉවත් කර ගන්න මෙය ඉතා හොඳයි. ලූණු වලින් සමේ කූප විවෘත වුණාම ලැවෙන්ඩර් තෙල් ටික හොඳින් උරා ගැනීම නිසා හම එල්ලා වැටෙන එක නැවතිලා නිරෝගී වෙනවා. මේ වැඬේ නිතර කලොත් ලස්සන සමකට හිමිකම් කියන්න ඔබට ඉතා පහසුවෙන් පුළුවන් වේවි.

දත් සුදු කර ගැනීම සහ මුඛ සෞඛ්‍යය රැක ගැනීම
ඔබේ දත් සුදු කර ගන්න පහසුම ක‍්‍රමය තමයි බේකින් සෝඩා හා ලූණු මිශ‍්‍රණයකින් දත් මදින එක. මේකෙන් ඔබේ දත් වල තියෙන කහට සේරම ඉවත් වෙලා එක පාරින් සුදු වෙනවා. ඒ වගේම නිතර ලූණු වතුරෙන් කට හේදුවාම උගුරේ ආසාදන එහෙමත් අඩු කර ගන්න පුළුවන්.

දත් කැක්කුම අඩු කර ගැනීම
දත් කැක්කුම් තරම් අපහසු වේදනාවක් තවත් නැති තරම්. ගොඩක් වෙලාවට දත් කැක්කුම එන්නේ රෑට නිසා බෙහෙතක් හොයන්නත් අපහසුයි. ඒත් ලූණු මිශ‍්‍ර උණු වතුර කටේ පුරවාගෙන විනාඩි 2ක් විතර ඉඳලා බලන්න දත් කැක්කුම නිකන්ම අඩු වෙලා යන හැටි. දිගටම වේදනා දෙන උෂ්ණ ගෙඩි තියෙනකොටත් මේ වැඬේ කරලා සහනයක් ගන්න පුළුවන්.

රෙදි වේලන එක
වාසනාවට ලංකාවේ නම් හිරු එලිය අඩු නැතිව තියෙනවා. ඒත් සීත කාලෙට වෙන රටවල් ලොකු වදයක් විඳිනවා රෙදි වේලා ගන්නකොට රෙදි ඇකිලෙන නිසා. මේ සඳහා විසඳුමක් විදිහට රෙදි වල සබන් ගියාට පස්සේ ලූණු වතුරෙන් හෝදන්න පුළුවන්. එතකොට රෙදි ඇකිලෙන එක නවතිනවා. කන්න විතරක් පාවිච්චි කරන ලූණු වලින් මොන තරම් ප‍්‍රයෝජන ගන්න පුළුවන්ද නේද? මේ කියපු හැම වැඩක්ම කර ගන්න නිෂ්පාදන  ඕනෑ තරම් තියෙනවා. ඒත් ඒ සේරම වැඩ ටික මිලෙන් හරිම අඩු ලූණු වලින් පහසුවෙන්ම කර ගන්න පුළුවන්.


Wednesday, October 26, 2016

තත්පර 60 ක් පමණ දබර ඇඟිල්ල පිරි මදින්න සිදුවන දේ ඔබව මවිතයට පත් කරාවි

 මෙය ඔබට ආශ්වාදජනක අද්දැකිමක් වෙනු ඇත. ඔබේ දබරඟිල්ල පිරි මැදිමෙන් ශරීරයට ආශ්වාදජනක දෙයක් සිදු වෙයි. මේ පිළිබඳ ඉගෙන ගනිමු.


1. මහපට ඇඟිල්ල - මෙය හෘදයට හා පෙණහලු සමඟ සම්බන්ධ වෙනවා. මෙය පිරි මැදීමෙන් ඔබේ පෙණහලු පිරිසිදු වේ.

2. දබර ඇඟිල්ල - උදරය ආශ්‍රිත ගැටලු හා මළබද්ධය සඳහා බලපායි. මෙය පිරි මැදීමෙන් උදරය හා මහ බඩවැල සමඟ සම්බන්ධ වන නිසා පාචනයෙන් වැළකීමට උපකාරී වෙයි.

3. මැද ඇඟිල්ල - මෙය පිරි මැදීමෙන් වැළදෙන්නට රෝග වලින් ආරක්ෂා වීම හා නින්ද නොයැමේ රොග තත්වයන් සුව කරයි.

4. සුළැඟිල්ල - මෙය පිරි මැදීමෙන් ඉරුවාරදය වළක්වා ගැනීමට හා රුධිර ගමනාගමනය සමඟ සම්බන්ධ ඛෙල්ල ආශ්‍රිත වේදනාවන් වළක්වා ගත හැක.

5. අත්ල - අත්ල බොහෝ ස්නායු සමඟ සම්බන්ධ වන අතර අත්පුඩි ගැසීමෙන් කායික සෞඛ්‍ය රැක ගත හැක.

6. අත්ල පසුපස - මෙය ඉඟටිය සමඟ සම්බන්ධ වන අතර පසුපස වේදනාව අඩු කර ගැනීමට අත්ල පසුපස අත්පුඩි ගස්වන්න.

ශරීරයේ විවිධ අවයව පිරිමැදීමෙන් ආශ්වාදජනක දේවල් ශරීරයට සිදු වන අතරම විවිධ වර්ගයේ වේදනාවන් ස්වභාවිකව හා ඉක්මණින් අඩු කර ගැනීමට ඔබට උපකාරී වෙයි.

පහත වීඩියොව නරබන්න...

http://raterahas.blogspot.com/2016/10/rub-your-index-finger-for-60-second-and.html

පොල් වතුර පානය කරාම ශරීරයට සිදුවනදේ දන්නවාද?

ඔබත් පොල් වතුර පානය කරනවාද? එයින් ඔබේ ශරීරයේ අභ්‍යන්තරයට සිදුවනදේ දන්නවාද? ඒ පිලිබදව කිසිවෙකු ඔබට මින්පෙර නොකියූ දැනගත යුතුම කරුණු කිහිපයක් ගැන දැනගැනීමට අනිවාරයෙන්ම මෙම වීඩියෝව නරබන්න. එයින් ඔබට වටිනා කරුණු රාශියක් දැනගැනීමට පුළුවන්. මේ පිලිබදව සම්පුරණ විස්තර දැනගැනීමට පහත වීඩියොව නරබන්න....

පහත වීඩියොව නරබන්න....

http://raterahas.blogspot.com/2016/10/benefits-of-coconut-water.html

විවාහ වීමට සුදුසුම සහ නුසුදුසුම වයස කුමක්ද යන්න දැනගන්න

සාමාජ විද්‍යාඥයින් පවසන පරිදි, දික්කසාද වැඩිවීම සඳහා හේතුවන්නේ නුසුදුසු වයසේදී විවාහ වීමයි. ඔබ සිතන විදියට විවාහ වෙන්න සුදුසුම සහ නුසුදුසුම වයස කුමක්ද ? විද්‍යාඥයින් දරන මතය නම් ඔබ සිතාගෙන සිටින මතයට හාත්පස විරුද්ධයි. සිදුකරනු ලැබූ පර්යේෂණයන් වලට අනුව විවාහ වීමට සුදුසුම සහ නුසුදුසුම වයස කුමක්ද යන්න දැනගන්න සම්පූර්ණ ලිපිය නරඹන්න

වීඩියෝව බලන්න...

http://raterahas.blogspot.com/2016/10/good-age-for-marriage.html

ඔබ දියවැඩියාවෙන් පෙලෙන අයෙක්ද ? මෙන්න දියවැඩියාව සුවකරගන්න පුළුවන් අදහගන්න බැරි ස්වභාවික ක්‍රම 6ක්

දියවැඩියාව කියන්නේ ලෝකයේ බොහෝ රටවල් වල ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක්. මෑතදී කරපු සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා ලංකාවේ මිනිස්සු ලක්ෂ 20කටත් වඩා දියවැඩියාව තියෙන බව. ඒ කියන්නේ හැම 10 දෙනෙකුගෙන්ම කෙනෙක් දියවැඩියා රෝගියෙක් කියන එකයි. මේ තත්වය පහු ගිය කාලය පුරා කිසිම අඩු වීමක් නම් නෑ. යන විදිහට ගියොත් ඊළඟ අවුරුදු 15 ඇතුලත ජනගහනයෙන් 1/6 කට දියවැඩියාව වැළෙඳන්න ඉඩ තියෙනවා කියලයි කියවෙන්නේ.


ඉතින් තේරෙනවා නේද මේක මොන තරම් විශාල ගැටලූවක්ද කියලා? එන්න එන්නම සීනි අධික ආහාර ගන්න එකත්, ශරීරයට අවශ්‍ය තරමට වඩා ආහාර ගන්න එකත්, ව්‍යායාම අඩු කමත්, මානසික ප්‍රශ්නත් දියවැඩියාව ඉහළ යන්න හේතු වෙනවා. ඉතින් මේකෙන් මිදීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගන්න සෞඛ්‍ය අමාත්‍යංශයට පවා සිදු වෙලා. පැණි බීම වල සීනි ප්‍රතිශතය ගහන්න ඕනේ කියන නීතිය දාන්න හේතුව වුණෙත් ඕකයි.

දියවැඩියාව කියන්නේ ශරීරයේ ලේ වල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම නිසා ඇති වන රෝග තත්වයක්. ශරීරයට ග්ලූකෝස් ලැඛෙන්නේ අපි ගන්න ආහාර වලින්. නිතර මේ විදිහට ලැඛෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වුණාම ඒවා ග්ලයිකොජන් විදිහට ශරීරයේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකොජන් තමයි අපි කෑම නොකන වෙලාවට ශරීරයේ ශක්ති අවශ්‍යතාව සපුරන්න ග්ලූකෝස් විදිහට ආපහු ප්‍රයෝජනයට ගැනෙන්නේ. ඉතින් අපේ කට්ටිය ගොඩක් කෑම කාලා පොඩ්ඩක් වැඩ කරාම වෙන්නේ මේ විදිහට තැන්පත් වෙන ග්ලයිකොජන් පාවිච්චි වෙන්නේ නැති එකයි. අන්තිමට ග්ලූකෝස් ටික මුත්‍රා එක්ක බැහැර කරන්න ශරීරයට සිද්ධ වෙනවා. මේ තත්වයට එනවා කියන්නේ දියවැඩියා රෝගය හැදිලා ඉවරයි. ඒකයි දියවැඩියාව හඳුනා ගන්න මුත්‍රා පරික්ෂා කරන්නේ.

මේ විදිහට හැදෙන ග්ලයිකොජන් වැය කරවන්න අවශ්‍ය වෙන්නේ අග්න්‍යාශයේ හැදෙන ඉන්සියුලින්. සමහරුන්ට මේ ඉන්සියුලින් නිපදවීම අඩු වෙන එකත් දියවැඩියාව උත්සන්න වෙන්න බලපානවා. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හැදෙන්නේ නැති එක පුංචි කාලේදී වගේම වෙනත් ඕනෑම වයසකදී වුණත් ඇති වෙන්න පුළුවන්. මෙහෙම හැදෙන දියවැඩියාව හඳුන්වන්නේ පළමුවන වර්ගයේ දියවැඩියාව කියලයි. සියලූ දියවැඩියා රෝගීන් අතරින් 10%කට විතරයි මේ තත්වය තියෙන්නේ. ඉතාම බහුලව තියෙන ප්‍රශ්නය තමයි ඉන්සියුලින් වලට ශරීරය ප්‍රතික්‍රියා නොදැක්වීම. ඒ වගේම තමයි කාන්තාවකට ගර්භණී සමයේ ඇති වෙන්න පුළුවන් තුන් වන දියවැඩියා වර්ගයකුත් තියෙනවා.

2016 ලෝක සෞඛ්‍ය දිනයේ වැඩි අවධානයක් යොමු වුණේ මේ නිහ~ මාරයා ගැන මිනිසුන් දැනුවත් කරලා එයින් වැළකෙන්න වගේම ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්නටත් මිනිසුන් උනන්දු කරවන එක ගැනයි. දියවැඩියාව පිළිබඳ ඉහලම දැනුමක් තියෙන කෙනෙක් වන වෛද්‍ය ශිකා ශර්මා සමග කරපු සාකච්ඡාවකට අනුව ඔහු ලබා දීපු උපදෙස් 6ක් තමයි මේ කියන්න හදන්නේ. ඔහු නියුටි්‍ර හෙල්ත් කියන ආයතනයේ ආරම්භකයා වගේම ඉතා පළපුරුදු වෛද්‍යවරයෙක්. ඇෙඟ් ග්ලූකෝස් මට්ටම නිරෝගී ප්‍රමාණයට තියා ගන්න කරන්න ඕනේ සරල දේවල් 6ක් ඔහු මෙහෙම විස්තර කරනවා.

1. හැමදාම උදේට ලා උණුසුම් උණු වතුර වීදුරුවක අලූතෙන් කුඩු කරපු උළු හාල් තේ හැන්දක් දිය කරලා බොන්න. උළු හාල් කියන්නේ වෙනත් ප්‍රයෝජන ගණනාවක්ම ලබා දෙන වගේම ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කරන්නත් ඉහළ හැකියාවක් තියෙන ඇට ජාතියක්. ඒ වගේම ආහාර ජීර්ණය පමා කරලා සීනි හා කාබෝහයිඩ්‍රේට උරා ගැනීමත් අඩු කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා.

2. උළු හාල් ඇට, සූදුරු ඇට, නීම් ඇට (කොහොඹ) හා කාරල් ඇට (අන්තිම දෙක ආයුර්වේද වෙළඳ සැලකින් ගන්න) සම ප්‍රමාන වලින් අරගෙන එකට අඹරා ගන්න. දැන් මේකෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් වතුර එකකට දාල බොන්න.

3. පනීර් ඩොඩා මල් (මේවා සුපිරි වෙළඳසැල් වල බෝතල් විදිහට තියෙනවා - ඡ්බැැර ෘදා්) 8ක් 10ක් විතර වතුරට දාල රෑ පුරාවට තියලා උදේට පෙරලා බොන්න. ඉන්දියාවේ හැදෙන මේ මල් ගස හඳුන්වන්නේ ඉන්සියුලින් ශාකය කියලා, ඒ තරමටම දියවැඩියාව නැති කරන්න හැකියාවක් තියෙනවා. මේක කරාම ඉතා ඉක්මනින් දියවැඩියාව අඩු කර ගන්න පුළුවන්.

4. අම්ලා යුෂ (නෙල්ලි යුෂ) තේ හැඳි දෙකක් හා කහ කුඩු තේ හැඳි ¼ක් එකට මිශ්‍ර කරලා උදේට බොන්න. අම්ලා කියන්නේ ලේ වල සීනි අඩු කරන්න කාලයක් පුරා පාවිච්චි වුන පලතුරක්. කාබෝහයිඩ්‍රේට් දහනය වේගවත් කරන ක්‍රෝමියම් ලවණ මෙහි බහුලව අඩංගු වෙනවා. ඒ නිසා ඉන්සියුලින් වලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඕනෑම සුපිරි වෙළඳසැලකින් අම්ලා මිලට ගන්න පුළුවන්.

5. ඉදුණු කරවිල ගෙඩි ½ ක්, පිපිඤ්ඤා ගෙඩි ½ ක්, සෙලරි ද~ු 2ක් හා කොළ ඇපල් ගෙඩි ½ ක් එකට දමලා හොඳට බ්ලෙන්ඩර් කර ගෙන බොන්න. මේක දවසකට පාරක් ගන්න අවශ්‍යයි.

6. මස්බැද්ද කොළ තේ හැන්දක් විතර අරගෙන කොටලා වතුරේ දිය කරලා බොන්න. කෑම කන්න පැය ½ කට වගේ කලින් මේක බොන එකයි හරි ක්‍රමය. ආයුර්වේද වෙළඳසැල් වලින් ගන්න පුළුවන් මේ කොළ වර්ගය කාබෝහයිඩ්‍රේට් ශරීරයට උරා ගන්න එක පාලනය කරනවා. මේ නිසා පහසුවෙන්ම ග්ලූකෝස් මට්ටම පාලනය කර ගන්න පුළුවන්.

මේ කියපු දේවල් නිතර කරොත් ඔබට දියවැඩියා රෝගයෙන් ඇති වන අනවශ්‍ය බලපෑම් වලින් මිදෙන්න පුළුවන් වේවි. ඒ වගේම නිතරම ක්‍රියාශීලීව හිටියොත්, අහිතකර කෑම ගන්න එක, පැණි බීම හා මත්පැන් පානය එහෙම අඩු කලොත් දියවැඩියාව හදා ගන්නෙම නැතිව ඉන්නත් පුළුවන් වේවි.

උපුටා ගැනීමකි (වීඩියෝව බලන්න)

http://raterahas.blogspot.com/2016/10/6-best-ayurvedic-medicine-for-diabetes.html

Tuesday, October 25, 2016

තරුණියකගේ යෝනිය තුලින් හමුවූ භායනක දේ

ඇයගේ යෝනිය තුලින් ඇයට වේදනාවක් දැනුනා.ඇය නාරිවේද වෛදයවරයෙකු හමු වූ පසු සොයාගත් දේ දැක ඇය මහත් කලබලයට පත් වුනා...

වීඩියෝව බලන්න...>>>

 

Monday, October 24, 2016

දහදිය දුගද නිට්ටාවටම නැතිකරන අදහාගන්න බැරි විස්මිත ඔසුව මෙන්න

ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටකි. එම නිසා ලාංකික අපට හිරුගේ බලපෑම දැඩිව දැනෙන නිසා අධිකව දහදිය දමයි. දහදිය දැමීම ස්වාභාවිකය. නමුදු ඇතැමකුට දහදිය දැමීම ප්‍රශ්නයකි. එයට හේතුව දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීමය.


මෙම තත්ත්වය අසහනකාරී අද්දැකීමක් වන්නේ තමන්ට වඩා අවට සිටින අයට දහදිය දුගඳ ඉවසා සිටීමට නොහැකි බැවිනි. කාන්තා - පිරිමි භේදයකින් තොරව සැමටම දහදිය දමයි. නමුත් අස්වාභාවික ලෙස දහදිය දුගඳ වීමට විවිධ වූ හේතු බලපානු ලබයි.

ශාරීරික උෂ්ණත්වය වැඩිවීම, මලබද්ධය හා ඔසප් වීමද දහදිය දුගඳට හේතු වේ. මලබද්ධය පවතින විට මල පිට නොවී ශරීරය තුළ එක් රැස්වීම නිසාද ඔසප් වීමේදී සිදු වන හෝර්මෝන විපර්යාසයද දහදිය දුගඳින් යුක්ත වෙයි. එම නිසා මලබද්ධය පවතී නම් මලබද්ධය දුරු කර ගැනීම පිණිස ගස්ලබු, ඛෙලි වැනි පලතුරු නිතර ආහාරයට ගැනීමටද, වතුර අවශ්‍ය ප්‍රමාණයට පානයද කළ යුතුය. ඔසප් පවතින දිනවලදී අන් දිනවලට වඩා පවිත්‍රතාව පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වෙයි.

දහදිය දුගඳ සඳහා අද තරුණ තරුණියෝන් බොහෝ විට ඩියොඩ්රන්ට් නමැති දුගඳ නසන ආලේපන භාවිත කරති. ඩියොඩ්රන්ට් ආලේපන මගින් තාවකාලික දහදිය දුගඳ දුරු කර සිරුර සුවඳවත් කරයි. නමුත් ඒ ඉමිහිරි සුවඳට හොර රහසේ අහිතකර රසායන ද්‍රව්‍ය රාශියක් මිනිස් සිරුරට ඇතුළු කරනවා.

ස්වාභාවිකව සාදා ගත හැකි දුගඳ හරන ආලේපන තුළින් ඉතාමත් කෙටි කලකදී සම්පූර්ණයෙන්ම ඔබට දහදිය දුගඳින් මිදිය හැකිය.

ආලේපනය - 1

• අරළු කුඩු
• ලොත් සුඹුල් කුඩු
• කොහොඹ කොළ කුඩු
• රුක්අත්තන පොතු කුඩු
• දෙළුම් පොතු කුඩු
සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

ආලේපනය - 2

• සුදු හඳුන් කුඩු
• සැවැන්දරා මුල් කුඩු
• අගිල් කුඩු
• නාමල් රේණු
• වෙනිවැල්ගැට කුඩු
සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

මෙම දුගඳ හරන ආලේපය සැමදා හෝ සතියකට දින කිහිපයක් භාවිත කළ හැකියි. දින කිහිපයක් භාවිත කිරීමෙන් ඔබට දහදිය දුගඳින් සම්පුර්ණයෙන්ම මිදිය හැකිය. මෙම දුගඳ හරන ආලේපන 100% ක් ස්වාභාවික ඖෂධ භාවිත කොට සාදා ගනු ලබයි. එම නිසා මිනිස් ශරීරයට අහිත කර බලපෑම් ඇති නොකරනු ලබයි.

ඛෙලි මල් නිතර නිතර පානය කළ හැකි නම් එමගින්ද දහදිය දුගඳ නැති වී යයි. විශේෂයෙන්ම තම පෞද්ගලික පිරිසුදු බව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීම මෙහිදී වඩා වැදගත් වෙයි

උපුටා ගැනීමකි වීඩියෝව බලන්න....>>

http://raterahas.blogspot.com/2016/10/how-to-stop-underarm-odor.html

ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද? එමගින් ඔබට සිදු වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වේවි

සෑම ලිංගික ක්‍රියාවක් අවසන් වීමෙන් පසුවම මුත්‍ර කිරීම වැනි සරල දෙයක් මඟින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශල ප්‍රතිලාභයන් රැසක් ලැඛෙන දෙයකි.

ලිංගික හැසිරීම් මගින්ල ලිංගික ප්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත්‍ර මාර්ගය තුළ රැස්වී මුත්‍රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතීඇත්ත වශයෙන්මල එය කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුව වන බව පෙන්වා දී ඇති අතර, එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක්‍රියාවකට පසු මුත්‍රා කිරීම ඉතා වැදගත් බවයි. අප ඔබට ගෙන එන්නේ ඔබේ සෙක්ස් ජිවිතයට ගොඩක් වැදගත් කරුණු කිහිපියක්.

වෛද්‍යවරුන් තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත්‍රා පිටවීම යන දෙකම මුත්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසාවිෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත්‍රා කිරීම සිදු කල යුතු බවයි. එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත්‍රා කිරීම සිදුකල යුතුයි.

ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයටද අවධානය යොමුකළ හැකි අතර, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙහි හෙලීම වලක්වා ගත හැකිය.

ඔබ ලිංගිකව එක් වීමෙන් පසු මුත්‍රා කිරීම ගැන අවධාරණයෙන් සිටීමෙන් ල හොඳ පෞද්ගලික සනීපාරක්ෂාවක් පවත්වාගෙන ආසාදන වළක්වා ගැනීමෙන් ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ ඔබේ සමීපතමයා සමඟ සුවපහසුව රිසි සේ භුක්ති විඳීමේ හැකියාව ඔබට ලැඛෙන බව මතක තබා ගන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට කොෂ්ටප්‍රදාහය වැළදීමට ඉඩ ඇති නිසාල යෝනි ප්‍රදේශයේ අවසානයල ජලය හා තරමක් උදාසීන ඡ්‍ය අගය සහිත සබන් යොදා සෝදා ගත යුතුය

උපුටා ගැනනීමකි වීඩියෝව බලන්න....

ලිංගිකව එකතුවීමට පෙර මුත්‍රා කරන්න එපා

http://raterahas.blogspot.com/2016/10/you-should-never-do-this-danger.html

Sunday, October 23, 2016

You tube එකේ වීඩියෝ බලන ගමන් මාසෙට 100000ක් හොයන්න කැමතිද?

You tube එකේ වීඩියෝ බලන ගමන් මාසෙට 100000ක් හොයන්න කැමතිද.. ඔබ නොදැන සිටි ඒ රහස අයින් කරන්න කලින් බලන්න
වීඩියෝව බලන්න....


http://raterahas.blogspot.com/2016/10/make-money-with-youtube.html


ලංකාවේ තරුණියක් සින්දු හතරක් එකතු කරලා හදපු සින්දුව

ලංකාවේ තරුණියක් සින්දු හතරක් එකතු කරලා හදපු සින්දුව මෙයගේ හැකියාව බලන්නකො පුදුම ලස්ස්නයි.ඔබ ගාව මම ඉන්නෙමි | මේ ජීවනයේ | චන්ද්රාමේ රෑ පාය ආවා | නිම් හිම් සෙව්වා.

බලන්නකො පුදුම ලස්ස්නයි

http://raterahas.blogspot.com/2016/10/sri-lankan-girl-mashup-talent-4-songs.html

 

Thursday, October 20, 2016

දුම්බීම නවත්වා ගන්න විශ්මිත ක්‍රමයක්

ඔබත් දුම්පනය කරනවද නැතිනම් ඔබගේ පවුලේ කෙනක් හෝ දුම්පනය කරනවද එහෙනම් මෙන්න දුම්බීම නවත්වා ගන්න විශ්මිත ක්‍රමයක් ඔබ කේදිනකවත් සිතුවද දෙහි ගෙඩ්යකින් දුම් බීම නැතිකරන්න පුලුවන් බව.විශ්වාසයෙන්ම නැහැ නේද? වැඩි විස්තර නැතුව වීඩියෝව බලන්නකො...

වීඩියෝව බලන්න....>>>

http://raterahas.blogspot.com/2016/10/smoking-is-injurious-to-health.html

 

මෙම ලෝකප්‍රසිද්ධ සමාගම් වලට නම් ලැබුණු හැටි දන්නවද ?

එදිනෙදා ජීවිතයේදී අපිට නිතර හමුවෙන මෙම ලෝකප්‍රසිද්ධ සමාගම් වලට නම් ලැබුණු හැටි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එම නම් පිටුපස වැඩි දෙනෙක් නොදන්නා රහස් කතාවක් තිබෙනවා. සියයට 99 දෙනෙක් නොදන්නා එම කරුණ පිළිබඳව දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

 සම්පූර්ණ වීඩියෝව මේතනින්...

raterahas.blogspot.com/2016/10/how-famous-companies-got-their-names.html


පියයුරු සම්භාහනයෙන් ලැබෙන විශ්මිත ප්‍රතිලාභ

සෑම කාන්තාවක්ම පියයුරු සම්භාහනය කල යුතු බව ඔබ දන්නවාද? ඔබ එසේ සිදුකරන්නේ නැති නම්, වහාම මෙම ලිපිය නරඹන්න. පියයුරු සම්භාහනය කිරීමේදී වචනයෙන් විස්තර කිරීමට පවා අපහසු විශ්මිත සෞඛ්‍යය ප්‍රතිලාභයන් රැසක්ම ලැබෙනවා. එම ප්‍රතිලාභ කාන්තාවන්ට කෙතරම් වටිනවාද යත් මුදල් දීලාවත් ලබාගන්න බැහැ. එම ප්‍රතිලාභ පිළිබඳව නොදැන සිටියොත් ඔබට සිදුවන්නේ විශාල පාඩුවක්.

හෑන්ඩ් බෑග් පිළිබඳවූ අම්හිරි සත්‍යය

බොහෝ විට කන්තාවන විවිධ මාදිලියේ බෑග්  විලාසිත බවිතා කරයි.නමුත් එයින් සිදුවිය හැකි හානිය පිලිබදව සිතන්නේ කීදෙනද?අද සිටවත් අප අපේ සුන්දරත්වය වගේම එයින් සිදුවන හනිය අවම කර ගැනීමට උත්සහ කරමු.

මේ විඩියෝව බලන්න. එමගින් මේ පිලිබදව අපුරුවට තේරුම් ගනීමට පුලුවන්.

http://raterahas.blogspot.com/2016/10/harmful-habits-of-using-handbag.html

විෂබීජ නාශක සබන් භාවිත කරන ඔබ මේ ගැනත් දැනගන්න

පසුගිය දශකය පුරාවට විෂබීජ වලට ඇති බය නිසාම විෂබීජ නාශක සබන් භාවිතා කරන්න පුරුදු වුනා. නමුත් අවාසනාවකට වගේ මේ සබන් වල අන්තර්ගත වන රසායනික වර්ග ගැන හොයල බලන්න සාමාන්‍ය පාරිභෝගිකයන්ට එතරම් උනන්දුවක් තිබ්ඛෙම නැති තරම්. ඒ හේතුව නිසා මෙම සබන් නිෂ්පාදනය කරන සමාගම් වලට විවිධ රසායනික වර්ග කලවම් කරලා සබන් හදන්න ඉඩ ප්‍රස්තාව ලැබුනා. ඇතැම් අවස්ථාවල ඔවුන් භාවිත කරන රසායනික වර්ග වල අතුරු පල ගැනවත් අවබෝධයක් තිබ්බේ නෑ. Triclosan (ට්‍රික්ලොසෑන්) යනු විෂබීජ නාශක වල අඩංගු සක්‍රිය අමුද්‍රව්‍යයයි. මෙමගින් හෝමෝන වෙනස්කම්, සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් මෙන්ම වඳ බව (sterility) ඇති කිරිමටත් හේතු වනවා.

Triclosan රෝහල් සඳහා මුලින්ම හඳුන්වා දෙනු ලැබුනේ 1970 දශකයෙයි. ඒ වන විට FDA (U S Food and Drug Administration) සංගමය පිහිටවා නොතිබුන බැවින් බොහෝ විට මෙවැනි දෑ දැඩි පරීක්ෂණයකට ලක් කෙරුනේ නැති තරම්.
Triclosan භාවිතයේ ඍනාත්මක පැතිකඩ පිලිබඳ සැලකිල්ලට ගැනුනේ එය භාවිත කරන පිරිස්වල අවදානය හේතුවෙන්. නමුත් අපි නොදන්නා රසායනික වර්ග අඩංගු බොහෝ දෑ අපි භාවිතයට පුරුදු වී සිටින නිසා ඒවා අපේ සමේ නිතරම ගැටෙන නිසා ඇති වන දීර්ග කාලින අතුරු පල ගැන කිසිඳු සමීක්ෂණයක් හෝ කර නොමැති බැවින් යම් කිසි ව්‍යාකුල තත්වයකට මුහුණ දීමට ප්‍රවනතාවය සැලකිල්ලට ගන්න විට අපි පරීක්ෂණයකට භාජනය වුනු කොටසක් බවට පත් වී හමාරය.

මෙම විෂබීජ නාශක දැන්වීම් වල ඔබට බොහෝ විට විෂබීජ වලින් 99% ක් ඒවත් කරනවා යනුවෙන් අසන්නට ලැඛෙයි. නමුත් මෙහි නොපෙනෙන පැතිකඩ වන්නේ මේ හේතුව නිසා ඉතිරි වන 1%ක පමණ බැක්ටීරියා ප්‍රමාණය මෙම විෂබීජ නාශක වලට ප්‍රතිරෝධයක් දක්වන බවයි. අවසානයේ අපේ ශරීරයේ ඉතිරි වන්නේ මෙම සුපිරි බැක්ටීරියා වර්ග පමණයි. එම බැක්ටීරියා මගින් ඇති වන රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීමට දැනට පවතින ඖෂධ වල නොහැකි වන්නට පුළුවන්.

අපි හැමෝම මේ විෂබීජ නාශක සබන් වලින් අත් හෝදන්න පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍ය සබන් වලින් විෂබීජ ඉවත් වෙන්නේ න කියල හිතන හින්දනේ. හැබැයි පර්යේෂකයන් පවසන අන්දමට තත්පර 20ක් මද රස්න ජලයේ සාමාන්‍ය සබන් වලින් අත් සේදුවාම විෂබීජ නාශක සබන් වලින් ලබන ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයක් ලඟා කරගන්නත් පුළුවන්.

ඒක හින්දා ඕනෑම රසායනික වර්ග අඩංගු දෙයක් භාවිත කරන්න කලින් ඒක ගැන දැනුවත් වෙන එක කොයි කාගේත් නුවනට හුරුයි. මේවා නිෂ්පාදනය කරන සමාගම් වල වගකීම වෙන්නෙත් තමන්ගේ නිෂ්පාදන වල යොදාගන්න දේවල් පිළිබඳව මීට වඩා අවදානයක් යොමු කරලා අහිංසක පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන එක.

උපුටා ගනීමකි... (විඩියෝව බලන්න)

http://raterahas.blogspot.com/2016/10/how-to-make-soap.html

Wednesday, October 19, 2016

සෑම ගුවන් යානයකම ජනෙල් රවුම් ඇයි

ගුවන්යානයක සංචාරය කරන විට කවුළුව අසලම තිඛෙන ආසනය ලබා ගැනීමට ඔබ නිතරම උනන්දු වුනත්, එම කවුළු රවුම් හැඩයට නිර්මාණය කර තිඛෙන්නේ ඇයි කියා ඔබ කෙදිනකවත් සිතුවාද? ඒවා රවුම් හැඩයට නිර්මාණය කර තිඛෙන්නේ අලංකාරවත් බව නිසා නොවෙයි, එය වෙනත් හැඩයකට නිර්මාණය කිරීමට නොහැකි නිසයි.

මෙය ඉතා සව්ස්තරව දැන ගැනීමට වීඩියෝව බලන්න...

http://raterahas.blogspot.com/2016/10/why-airplane-windows-are-round.html


Tuesday, October 18, 2016

අයිස් වතුර බේසමක කකුල් දෙක මිනිත්තු 15ක් පමණ තබාගෙන සිටීම - විශ්මිත ක්‍රමවේදය

අයිස් වතුර බේසමක කකුල් දෙක මිනිත්තු 15ක් පමණ තබාගෙන සිටීම කිසිඳු තේරුමක් නොමැති විකාර අදහසක් බව ඔබට සිතෙන්නට ඇති. නමුත් එහිදී සිදුවෙන දෙය ඇසුවොත් ඔබ එය දිනපතාම සිදුකරනාවාට කිසිඳු සැකයක් නැහැ. ඔබ මෙතෙක් නොදැන සිටි එම විශ්මිත ක්‍රමවේදය පිළිබඳව දැනගන්න සම්පූර්ණ ලිපිය නරඹන්න

වීඩියෝව බලන්න...>>>
 
http://raterahas.blogspot.com/2016/10/ice-bucket-therapy-for-feet.html


දියවැඩියාව සුව කරන මුරුංගා

දියවැඩියාව සහ පුදුම සහගත ලෙස ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඇති මුරුංගා  මෙතෙක් ඔබ මුරුංගා පිලිබදව නොදත් දේවල්. මුරුංගා බොහෝ ලෙඩ සුව කිරීමට යොදාගනී.වැඩි විස්තර කියන්න අවශය නැ... වීඩියෝව බලන්න පැහැදිලිව විස්තර කරල තියනවා...

වීඩියෝව බලන්න...>>>

http://raterahas.blogspot.com/2016/10/drumstick-for-diabetic.html

ඔබත් මේ ක්‍රම අනුගමනය කරනවානම් පීනසය නිට්ටාවට සුව කරගන්න පුළුවන්



නාසය, උගුර, ස්වරාලය, ශ්වාසනාලය සහ නාලිකා, පෙණහලූ යන ඉන්ද්‍රියයන් ශ්වසන ව්‍යුහයට අයත්ය. ආයුර්වේද මතයට අනුව ශ්වසන ව්‍යුහගත රෝග ඇතිවීමට බලපාන්නේ සෙම් දෝෂයයි. ජීවිතයේ බාල කාලයේ සෙම් දෝෂය උල්බනව පවතින බැවින් එම කාලයේදී ශ්වසන රෝග ඇතිවීම බහුලය. ශ්වාස, කාස, ප්‍රතිශ්‍යා, පීනස, රාජයක්ෂ්මා ශවසන ව්‍යුහගත රෝග කිහිපයකි. මේ වර්තමානයේ බහුලව දක්නට ලැඛෙන රෝග තත්ත්වයක් වන පීනස පිළිබඳව අවධානය යොමු කරමු.


නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, හිසෙහි බරගතිය වැනි ලක්ෂණ පෙරටු කරගත් මෙම රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තෙරව, වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම පාහේ වැලඳිය හැකි රෝග තත්ත්වයක් ලෙස පීනස් රෝගය හැඳින්විය හැක. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් අතර මෙන්ම ළදරුවන් අතරද බහුලව ව්‍යාප්තව පවතින මෙම රෝගය කරදරකාරී රෝග තත්ත්වයකි. යමෙකුගේ නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳී පවතීද නැතහොත් තෙත්ව පවතීද නැතහොත් දවන්නාක් බඳු දැනීමක් ඇතිවේද, ගඳ, සුවඳ මධුරාදී රස දැනීම නොමැති වේද එම රෝගය පීනස ආයුර්වේදයේ දැක්වේ.

පීනස් රෝගය පිළිබද කතා කිරීමට මත්තෙන් රෝගය ඇතිවිමට බලපාන හේතු පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. ආයුර්වේදයේ දැක්වෙන පරිදි බොහෝ රෝග වලට හේතු වන පරිදි ආමය පීනස සඳහා හේතු වේ. අග්නිමාන්ද්‍ය හෙයත් ගින්න මදකම හේතුවෙන් ආම අවස්ථාවක් හටගෙන රස ධාතු සහ රක්තය දූෂණ වීම නිසා පීනස හටගනී.

පාරම්පරිකවද පීනස හටගැනීමේ අවධානමක් පවතී. එනම් මව්පියන් හෝ ඊට කලින් පරම්පරාවේ සාමාජිකයන්ට පීනස, ඇදුම, හෝ කුෂ්ඨ රෝග පවතින අවස්ථා වලදී එවැනි අයගේ දරුවන්ට පීනස වැලඳීමේ ඉඩකඩ පවතී. ප්‍රතිශ්‍යාවට නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් මෙන්ම ප්‍රතිශ්‍යාව පවතින විට දිය නෑමෙන්ද පීනස හටගනී. මීට අමතරව දහවල් නින්ද, රාත්‍රී නිදි වැරීම, තද අව් රශ්මියට, පිනිදියට නිරාවරණය වීම ආදිය ද බලපායි.

අහිතකර ආහාර පාන පීනස සදහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ විග්‍රහ කොට ඇත. එනම් ශීත කළ ජලය, ශීත කළ ආහාර පාන, මෙන්ම උෂ්ණ ගුණින් යුතු ආහාර පාන වන ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි, අච්චාරු ආදිය අධිකව අනුභව කිරීම නිසා වන අසාත්මිකතාවයද පීනස් රෝගය සඳහා ප්‍රධාන ලෙසම බලපායි.

විදුලි පංකා, වායු සමීකරණ, සහිත කාමර වල නිතර ගැවසීම, මෙන්ම සිතේ ඇතිවන කැලඹීම් හා මානසික හේතූන්ද පීනස ඇතිවීම සඳහා බලපාන බව දක්වා ඇත.

මීට අමතරව අසාත්මිකතාවය පීනස සඳහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ මෙන්ම නව්‍ය වෛද්‍ය විද්‍යාවේද දක්වා ඇත.

උදා - ආශ්වාස ද්‍රව්‍ය - දූවිලි, මල්රේණු, සුවඳ විළවුන්
 ස්පර්ශ ද්‍රව්‍ය - පැලෑටි, සත්තු, මල් ආදිය
 හතික කාරක - උෂ්ණ, ශීත ද්‍රව්‍ය
 පරපෝෂක ද්‍රව්‍ය - ජීවාණු
 අධිග්‍රහණ ද්‍රව්‍ය - ආහාර, ඖෂධ

පීනස් රෝග ප්‍රභේද

දේශීය චිකිත්සාවේ පීනස් ප්‍රභේද 18 ක් දක්වා ඇත. එම ප්‍රභේද අතුරින් සෙම් පීනස, ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස, ගඳ පීනස යන ප්‍රභේද සමාජයේ බහුලව දැකිය හැක.

පීනස් රෝග ලක්ෂණ

1. සෙම් පීනස

නිතර කිවිසුම් යාම
නාසයෙන් සොටු දියර ගැලීම
මෙම ලක්ෂණ උදෑසන අවදි වූ විගස, පිනිබෑම, ස්නානයෙන් පසු, අධික ශීත ආහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව සහ දුම්, දූවිලි, පරාග ආදී අසාත්මිකතා හේතුවෙන් බහුලව ඇතිවේ.
හිස බරගතිය හා හිසරදය
හුස්ම ගැනීමේ අපහසුව
ඇස්, කණ්, නාසා ආශ්‍රිත කැසීම
උගුරේ සෙම බැඳීම

2. ප්‍රතිශ්‍යා පීනස

නාසයෙන් සොටු සමග සැරව පිටවීම
නාසයේ යමක් සිරවී ඇති බවක් දැනීම
නාසය දෙපස කළු වීම
ලේ රස සහ කුණු රසක් මුඛයට දැනීම
නාසයේ ගඳ බව
මෞඛ ශ්වසනය
ඇසීම අඩුවීම
කණ් අගුළු වැටීම

3. ගල් පීනස

හිස ඉහලට එසවීමේදී සහ පහත් කිරීමේදී වේදනාව
නලලට සෙමින් තට්ටු කිරීමේදි වේදනාව
කිවිසුම් යාම
කරැකැවිල්ල
අධික හිසරදය
බොහෝ විට සොටු දියර ගැලීමක් නොමැත
කිවිසුම් යාම සහ නාසයෙන් සොටු දියර ගැලීම දවස පුරා පවතී නම්, දිගුකාලයක් පවතී නම්, පාරම්පරිකව පවතී නම් ඒවා අසාධ්‍ය ලක්ෂණ වේ. නමුත් රෝගියාගේ ඇවතුම් පැවතුම්, උනන්දුව ආදිය නිසි අයුරින් පවත්වා ගැනීම මගින් ප්‍රතිකාර අපහසු වුවද යම් තරමකට පාලනය කර ගත හැක.

පීනස පවතින රෝගීන්ට ප්‍රතිශ්‍යාව වැළඳුණු විට සෙසු පුද්ගලයන්ට වඩා අපහසුතාවයක් සිරුරට දැනේ. සෙම් දෝෂය අධික බැවින් අධික නිදිමත, සිරුරේ බර බව සහ අලස බව ඇති වේ.
පීනස් රෝගීන් අතුරින් සමහරෙකුට නාසයෙන් ලේ පිටවීමක් දැක ගක හැක. දේශීය චිකිත්සාවේ ලේ පීනස ලෙස හඳුන්වා ඇත්තේ එම අවස්ථාවයි. එමෙන්ම දූෂිත වූ සෙම පෙණහලූ කරා ගොස් ලය පීනස හටගනී.

පීනස් රෝග උපද්‍රව

මුල් අවස්ථාවේ පීනස් රෝග ලක්ෂණ පිළිබඳව නොසලකා හැරීම සහ ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් පසු කාලීනව දරුණු උපද්‍රව ඇතිවීමට ඉඩ ඇත. එසේ හටගත හැකි ප්‍රධාන උපද්‍රවයකි තමක ශ්වාසය හෙවත් ඇදුම රෝගය ය. එබැවින් පීනස පවතින විට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මීට අමතරව හටගත හැකි උපද්‍රව ලෙස හිස කෙස් සුදුවීම හා ගැලවී යාම, විදුරුමස් පැසවීම හා දියවීම, විදුරුමසින් ලේ ගැලීම, මුඛය හා නාසයේ දුර්ගන්ධය, නාසයේ මස් දළු හටගැනීම, කර්ණ ප්‍රදාහය, ඇතැම් අවස්ථා වල දිගුකාලීනය පවතින කැස්ස මෙන්ම පෙණහලූ වල ආසාදන තත්ත්වද හටගත හැක.

පීනස් රෝග ප්‍රතිකාර

පීනස් රෝගය විවිධ හේතූන් මත හටගත හැකි විවිධ රෝග ලක්ෂණ වලින් යුක්ත වූ රෝගයක් බැවින් පොදු ප්‍රතිකාර පන්තියක් දැක්වීම අපහසුය. ඇතැම් රෝගීන්ට මෙම රෝගය වෙනත් රෝග හා අනුබන්ධවී පවතිනු දැකගත හැක. දෝෂ තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු රෝග තත්ත්වයක් වන පීනස රෝගය සුවකිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ආයුරුවේද ප්‍රතිකාර පවතී. අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රතිකාර පවතී. පංචකර්ම ප්‍රතිකාර අතුරින් නස්‍ය ප්‍රතිකාරය මේ සඳහා ඉතා සුදුසු වේ. පීනස රෝගයේදී නස්‍ය කර්මය යොදන්නේ කල්ගත වූ අවස්ථාවේ පමණි. නව පීනසට නස්‍ය කර්ම යොදනු නොලැබේ. මීට අමතරව ස්නේහ ( තෙල් ගෑම ), ස්වේද ( වාෂ්ප ඇල්ලීම), ඖෂධීය ධූමපාන, ගණ්ඩූෂ ධාරණ ආදියද මේ සඳහා යෝග්‍ය බව ආයුර්වේදයේ දක්වා ඇත.

මීට අමතරව රෝගයෙන් වැළකී සිටිම සඳහා පහත ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම උචිතය.
රාත්‍රී නිදි වැරීමෙන් හා දිවා නින්දෙන් වැළකීම.
දුම්, දූවිලි අසාමික කාරක වලින් ඈත්වීම.
සවස් කාලයේ සහ ශීත දේශගුණයක් පවතින විට දිය නෑමෙන් වැළකීම.
ශීත කළ ආහාර පාන වළින් හැකිතාක් ඈත් වීම.


උපුටා ගැනීමකි

ෆෙස්බුක් මැසෙන්ජර් තුල චෙස් සෙල්ලම් කරමුද?

ඔබ දැනගෙන සිටියද Face book chat window එකක ඔයාගේ මිතුරාත් එක්ක චෙස් සෙල්ලම් කරන්න පුළුවන් කියලා මේ සදහා ඔයාට අවශ්‍ය වන්නේ චෙස් පුවරුව විවෘත කර ගැනීමට අවශ්‍ය වන විශේෂ වාක්යයක් දැන ගැනීම පමණයි. දෙන් බලමු චෙස් සෙල්ලම ආරම්භ කරන්නේ කොහොමද කියලා. Messenger සංවාදය අතරතුර @fbchess play යන්න type කරන්න එවිට චෙස් පුවරුව පෙනෙනවා.

K අක්ෂරය King සදහා Q අක්ෂරය Queen සඳහා B අක්ෂරය Bishop සඳහා N අක්ෂරය Knight අක්ෂරය Rock සඳහා සහ  P අක්ෂරය Pawn සඳහාත් වෙනවා ඊළඟට පුවරුවේ යම් කිසි කොටුවකට යෑමට අවශ්‍ය නම් අදාළ අක්ෂරය සහ කොටුවේ අංකය ඇතුලත් කරන්න.
 
මීට අදාල වීඩියෝව පහලින්... (වීඩියෝව බලන්න... වැඩෙ ගොඩක් ලේසිවෙයි..)
 
 
http://raterahas.blogspot.com/2016/10/facebook-chat-menu-chess-game.html

Monday, October 17, 2016

මෙන්න ඔබට සිතා ගත නොහැකි තරම් වූ ත්‍රිමාණ චිත්‍ර කලාව

මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ජනප‍්‍රිය ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන දෙයක් තමයි ත‍්‍රිමාණ සිත්තම්කරණය. මේ කලාව ගොඩක් දෙනෙක් අතර ජනප‍්‍රිය වන්නේ එහි ඇති සජීවී බව නිසාමයි. මේ ත‍්‍රිමාණ චිත‍්‍ර කලාව යටතේ කෙරෙන ඇතැම් නිර්මාණ කිසිසේත්ම චිත‍්‍රයක් බව ඇතැම් විට ඔබට සිතාගැනීමට වත් නොහැකි වන අවස්ථා ද තිබෙනවා. ත‍්‍රිමාණ සිතුවම් කලාවේ අතීතය එතරම් ඈතකට දිව යන බවක් නම් පෙනෙන්නට නෑ.

නමුත් පරිගණක ඇසුරෙන් විවිධ නිර්මාණ කිරීමට යොමුවීමත් සමග මේ චිත‍්‍රකලාව ආරම්භ වන්නට ඇති සැලකෙනවා. මෙවැනිම චිත‍්‍ර පෙළක් ඔබට ලංකාවේදී ත් දැකගන්න පුළුවන්. ඒ තමයි බත්තරමුල්ල පැත්තේ තියන දියත උයන උද්‍යානයේ දී. එතන ඉඳන් ඔයගොල්ලෝ ඡුායාරූපත් අරගෙන ඇති. නමුත් ලෝකයේ බොහෝ රටවල මේ චිත‍්‍ර කලාව ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවක් දැකගන්න ලැබෙනවා. 

ලංකාව තුලත් දැන් ඒ ප‍්‍රවණතාවය තරමක් වැඩි වන බව දැකගන්න ලැබෙනවා. ෆෙස්බුක් එකේ එක එක අය කරපු අපූරු ත‍්‍රිමාණ නිර්මාණත් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. මේ තියෙන්නේ ලෝකයේ නොයෙක් පුද්ගලයන් සහ නොයෙක් ස්ථාන වල තියන අපූරු ත‍්‍රිමාණ ඡුායාරූප එකතුවක්. මේවා නිර්මාණය කරලා තියෙන්නේ නොයෙක් මතුපිටවල් වල.ඔබට මේවා බැලූ බැල්මට විස්වාස කරන්නත් අමරුවේවී.බලලම තීරණය කරන්න.