Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Tuesday, October 18, 2016

ෆෙස්බුක් මැසෙන්ජර් තුල චෙස් සෙල්ලම් කරමුද?

ඔබ දැනගෙන සිටියද Face book chat window එකක ඔයාගේ මිතුරාත් එක්ක චෙස් සෙල්ලම් කරන්න පුළුවන් කියලා මේ සදහා ඔයාට අවශ්‍ය වන්නේ චෙස් පුවරුව විවෘත කර ගැනීමට අවශ්‍ය වන විශේෂ වාක්යයක් දැන ගැනීම පමණයි. දෙන් බලමු චෙස් සෙල්ලම ආරම්භ කරන්නේ කොහොමද කියලා. Messenger සංවාදය අතරතුර @fbchess play යන්න type කරන්න එවිට චෙස් පුවරුව පෙනෙනවා.

K අක්ෂරය King සදහා Q අක්ෂරය Queen සඳහා B අක්ෂරය Bishop සඳහා N අක්ෂරය Knight අක්ෂරය Rock සඳහා සහ  P අක්ෂරය Pawn සඳහාත් වෙනවා ඊළඟට පුවරුවේ යම් කිසි කොටුවකට යෑමට අවශ්‍ය නම් අදාළ අක්ෂරය සහ කොටුවේ අංකය ඇතුලත් කරන්න.
 
මීට අදාල වීඩියෝව පහලින්... (වීඩියෝව බලන්න... වැඩෙ ගොඩක් ලේසිවෙයි..)
 
 
http://raterahas.blogspot.com/2016/10/facebook-chat-menu-chess-game.html

0 comments:

Post a Comment