Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Saturday, October 1, 2016

ලෝක ළමා දිනයට කළින් ටෙනිස් පිටිය සංවේදී වෙලා – රෆායල් නඩාල් සෙල්ලමත් නවත්තයි

අද ලෝක ළමා දිනය. ඒ කියන්නේ ළමයි වෙනුවෙන් වෙන් වූ දිනය. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ළමා දිනයට කරන සමහර දේවල් ඇත්තටම ළමයි වෙනුවෙන් කරන දේවල්ද කියන හිතෙනවා නේද. Rafael Nadal

ඒ මොකක් වුණත් මේ කියන්න යන්නේ ළමා දිනය වන අද දවසට කළින් වෙච්ච සිද්ධියක් ගැන.
ටෙනිස් පිටියේ අංක එකේ ශුරයා රෆායල් නඩාල් ක්‍රීඩා කරමින් සිටි තරගයකදී සංවේදී සිදුවීමක් වෙනවා. එම තරගය බලන්න ආපු අම්මා කෙනෙක් කෑ ගහන්න ගත්තා. ඒ තමන්ගේ දියණිය නැති වෙලා කියලා. මේක දැක්ක රෆායල් ක්‍රීඩා කරන එක නැවැත්තුවා. ක්‍රීඩාංගනයේ හිටිය හැමෝම ඒ දියණියගේ නම කියලා කෑ ගැහුවා.
වෙලාව කියන්නේ ඒ ක්‍රීඩාංගනයේම ඉඳලා පුංචි දියණියව සොයාගත්තා. හැමෝම අත්පොලසන් දුන්නා.
ඒ වගේම ටෙනිස් පිටියේ අංක එකේ ශුරයා රෆායල් නඩාලුත් අත්පොලසන් නාදයක් එක්කළා.


0 comments:

Post a Comment