Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Monday, October 17, 2016

මෙන්න ඔබට සිතා ගත නොහැකි තරම් වූ ත්‍රිමාණ චිත්‍ර කලාව

මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ජනප‍්‍රිය ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන දෙයක් තමයි ත‍්‍රිමාණ සිත්තම්කරණය. මේ කලාව ගොඩක් දෙනෙක් අතර ජනප‍්‍රිය වන්නේ එහි ඇති සජීවී බව නිසාමයි. මේ ත‍්‍රිමාණ චිත‍්‍ර කලාව යටතේ කෙරෙන ඇතැම් නිර්මාණ කිසිසේත්ම චිත‍්‍රයක් බව ඇතැම් විට ඔබට සිතාගැනීමට වත් නොහැකි වන අවස්ථා ද තිබෙනවා. ත‍්‍රිමාණ සිතුවම් කලාවේ අතීතය එතරම් ඈතකට දිව යන බවක් නම් පෙනෙන්නට නෑ.

නමුත් පරිගණක ඇසුරෙන් විවිධ නිර්මාණ කිරීමට යොමුවීමත් සමග මේ චිත‍්‍රකලාව ආරම්භ වන්නට ඇති සැලකෙනවා. මෙවැනිම චිත‍්‍ර පෙළක් ඔබට ලංකාවේදී ත් දැකගන්න පුළුවන්. ඒ තමයි බත්තරමුල්ල පැත්තේ තියන දියත උයන උද්‍යානයේ දී. එතන ඉඳන් ඔයගොල්ලෝ ඡුායාරූපත් අරගෙන ඇති. නමුත් ලෝකයේ බොහෝ රටවල මේ චිත‍්‍ර කලාව ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවක් දැකගන්න ලැබෙනවා. 

ලංකාව තුලත් දැන් ඒ ප‍්‍රවණතාවය තරමක් වැඩි වන බව දැකගන්න ලැබෙනවා. ෆෙස්බුක් එකේ එක එක අය කරපු අපූරු ත‍්‍රිමාණ නිර්මාණත් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. මේ තියෙන්නේ ලෝකයේ නොයෙක් පුද්ගලයන් සහ නොයෙක් ස්ථාන වල තියන අපූරු ත‍්‍රිමාණ ඡුායාරූප එකතුවක්. මේවා නිර්මාණය කරලා තියෙන්නේ නොයෙක් මතුපිටවල් වල.ඔබට මේවා බැලූ බැල්මට විස්වාස කරන්නත් අමරුවේවී.බලලම තීරණය කරන්න.















0 comments:

Post a Comment