Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Saturday, October 1, 2016

ඔබේ වෙදැඟිල්ල දිගද? එහෙනම් ඔබේ තව අවයවයක් ලොකුයි

ඔබේ වෙදැඟිල්ල දිගද? එහෙනම් ඔබේ තව  අවයවයක් ලොකුයි. බොරුනම් කියවල බලන්න කතාව ඇත්තද කියල.
අතේ ඇඟිළිවලින් ජීවිතේ බොහෝ දේවල් තීරණය කරනව. සමහරවිට කෙනෙකුගෙ ගතිගුණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ආයුෂ, ධනය, බලය මේවගේ බොහෝ දේ ඇඟිලිවල දිග කොට අනුව අනාදිමත්
කාලයක ඉඳලම තීරණය කරල තියෙනව. හැබැයි මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්.

දකුණු ‍කොරියාවෙ පර්යේෂකයො පිරිසක් වෙදැඟිල්ලේ (මුදු ඇඟිල්ල) දිග අනුව ලොකු කුඩා වන අවයවයක් හඳුනාගෙන තිඛෙනව. ඒ තමයි වෘෂණ යුගලය. ඔවුන් පවසන්නෙ පිරිමින්ගෙ දකුණු අතේ වෙදැඟිල්ල දබර ඇඟිල්ලට වඩා දිගනම් ඒ අයගෙ දකුණු වෘෂණය විශාල බවයි.

මේක නිකම්ම කියන කතාවක් නෙවෙයි. වයස අවුරුදු 20ත් 69ත් අතර වයසෙ පිරිමින් 172ක් යොදාගෙන කරපු පර්යේෂණයකට අනුවයි ඔවුන් මේ බව කියන්නෙ. මේ පර්යේෂණයට සහභාගී වෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාල දෙකක පර්යේෂකයො කණ්ඩායමක්.

0 comments:

Post a Comment