Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Wednesday, October 12, 2016

ඩෙනිම් කලිසමේ ඇති මෙම කුඩා සාක්කුව කුමකටද ?



මෙම ලිපිය කියවන ඕනෑම කෙනෙකුට අඩුම තරමේ ඩෙනිම් කලිසම් දෙකක් වත් ඇති කියා සිතනවා. ඒ තරමටම ඩෙනිම් කලිසම ලොව පුරා ප්‍රචලිතයි. ඩෙනිම් කලිසම සහ ඩෙනිම් රෙද්ද ලොවට හඳුන්වාදීමේ සම්පූර්ණ ගෞරවය ලිවී ස්ට්‍රෝස් සහ ජීන්ස් කියන පුද්ගලයින් දෙදෙනාට හිමිවිය යුතු බවයි
බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. 17 වන ශතවර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති රළු භාවිතය සඳහා ඔරොත්තු දෙන ඩෙනිම් කලිසම,වැඩ කරන ජනතාව අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුනා.
ඔබේ ඩෙනිම් කලිසම ගෙන හොඳින් පරික්ෂා කලොත් එහි ඉදිරිපස පොකට්ටුව තුල තවත් කුඩා පොකට්ටුවක් ඇතිබව ඔබට දැකගන්නට ලැබේවි. එවැනි කුඩා පොකට්ටුවක් ඩෙනිම් කලිසම සමග පැමිණෙන්නේ ඇයි කියා ඔබ කෙදිනක හෝ සිතුවාද ? පහත වීඩියෝවෙන් ඔබට ඒ පිළිබඳව හොඳ අදහසක් ලබා ගන්නට පුළුවන් වේවි.
1800 ගණන් වල විසු කව්බෝයි වරුන් තම කුඩා දම්වැල් ඔරලෝසුව වඩාත් ආරක්ෂිතව ගබඩා කර තබාගැනීමේ අරමුණෙන් යුතුවයි එම කුඩා පොකට්ටුව භාවිතා කර තිඛෙන්නේ. වැඩි විස්තර දැනගන්න

මෙම පහත වීඩියෝව නරඹන්න.

http://raterahas.blogspot.com/2016/10/what-this-small-pocket-of-jeans-denim.html

 

 


0 comments:

Post a Comment