Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Sunday, October 9, 2016

ලිංගිකත්වය සජීවීව දැනෙන්නේ මොලයේ කොතනටද? මුල සිට අගට දැනගන්න .....

1944 අප්‍රේල් 11 වැනි දින  ඔ.ක‍ .එරික්සන් නැමැති වෛද්‍යවරයා චිකාගෝ ස්නායු විද්‍යා සංගමය අමතා ප්‍රකාශ කරන ලද්දේ එක්තරා රෝගී කාන්තාවක් පෙළුණු දුර්ලභ ගණයේ  රෝගයක් පිලිබදවයි.43 හැවිරිදි කාන්තාවක් වන ඇය ලිංගික කාර්යයේ යෙදුනු සෑම දිනකම රාත්‍රියේ
වරින් වර ඇහැරෙන බවයි. එසේම වසර ගණනාවකට පසුව ඇයගේ උණුසුම් වීම දහවල් කාලයේදී පවා දැනෙන්නට විය.මෙය පරීක්ෂා කර වෛද්‍යවරයා පවසන ලද්දේ  ඇය 54 වැනි වියේ පසුවන බැවින් නිම්ෆොමේනියා නම්  රෝගී  තත්වයෙන් පසුවන බවයි. පසුව ඇයගේ ප්‍රජනක පද්ධතිය X කිරණ ඡායාරූප ගත කරන ලඳි.
X කිරණ ඡායාරූප පරීක්ෂා කර ඔහු මෙම අබාධ තත්වය දරුණු බවට  හැරෙන බව නිගමනය  කරන ලද අතර ඇයට ආහාර ගැනීමේ අපහසුතාවක් පවා ඇති විය.එහෙත් වෛද්‍ය මතය වුයේ ඩිම්බ කෝෂ වල ප්‍රශ්නයක් නොවන බවත් හිසේ ප්‍රශ්නයක් බවයි.හිස් කබල ඡේදනය කර මොලය පරීක්ෂා කලවිට  අනාවරණය වූයේ හිස් කබල  ඇතුළෙහි ගෙඩියක් හට ගෙන ඇති බවයි.

පසුව 1969 ෆ්ලොරිඩා වෛද්‍යවරුන් ලියූ ස්නායු විද්‍යා ජර්නලයේ සඳහන් වූයේ එවැනිම රෝගිතත්වෙන් පසු වෙන කාන්තාවක් ගැන අනාවරණය වූ බවයි. මහාචාර්ය සිග්මන් ප්‍රොයිඩ් ඇතුළු විද්වතුන් පෙන්වා දෙන ලද්දේ
 ලිංගික හැගීම් පාලනය යනු මොලයේ සංකීර්ණ කාර්යයක් බවයි.එසේම මෙහිදී  පවසන වැදගත්  කරුණ  වන්නේ හැගීම් පාලනය සඳහා වැදගත් වන කලාප කිහිපයක් මොලයේ පවතින බවයි.

හුදෙක් ලිංගිකත්වය යනු කායික කාර්යයට එහා ගිය කාර්යයක් වන අතර එය සංකීරණ මානසික ක්‍රියාදාමයක් වේ. මොලයේ එක්  එක් ප්‍රදේශ වලින් පාලනය වන ජෛවීය ක්‍රියා අතර සුවිශේෂීම ක්‍රියාවලිය වන්නේ ලිංගික ක්‍රියාවලිය වේ.

0 comments:

Post a Comment