පෘතුවියේ වෙසෙන සියලුම මිනිසුන් එකවර උඩ පැන්නොත් කුමක් සිදුවෙද? මේ පිළිබද ඔබ කෙදිනක හෝ සිතුවද?
පෘතුවියේ ජනගහනය ආසන්න වශයෙන් බිලියන 7ක් පමණ වෙනවා. සියලු දෙනාගෙන ශාරීරික ස්කන්ධය සමස්තයක් ලෙස ගත්කල, රාත්තල් බිලියන 800ක් පමණ වෙනවා. කිලෝග්රෑම් වලින් නම් බිලියන 363ක් තරම් ප්රමාණයක්. මොහොතක් සිතන්න, පෘතුවියේ වෙසෙන සියලුම මිනිසුන් එකවර උඩ පැන්නොත්, පෘතුවියට ඉන් මොනවිදියේ බලපෑමක් සිදුවේවිද ? සිදුවෙන දේවල් ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.
0 comments:
Post a Comment