Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com
Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Wednesday, October 12, 2016

මහනුවර කැප්පෙටියාවේ කාණුවක් කපද්දී අභිරහස් උමගක් මතුවෙයි



මහනුවර කැප්පෙටියාවේ කාණුවක් කපද්දී
අභිරහස් උමගක් මතුවෙයි

මහනුවර පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලපිටිය කැප්පෙට්ටියාව ගමෙහි ජල නළ එළීම සඳහා කානු කපමින් සිටි ගම්වැසියන් හට පෙරේදා (9දා) අබිරහස් උමඟක් හමු වී තිබේ.
කැප්පෙට්ටියාව ගම්මානයට නළ ජලය ලබාගැනීම සඳහා එම ගම්වැසියන් කානු හාරමින් සිටියදී එකවරම පස් කුට්ටියක් ගැලවී ගොස් මේ උමඟ මතුව තිබේ.
මේ උමඟ අඩි තිහක් පමණ දුරකට ඇතැයිද එහි පුද්ගලයකුට අපහසුවකින් තොරව ගමන් කිරීමට හැකි යැයිද
උමඟට බැස ඇති පිරිස් පැවැසූහ.
මේ පිළිබඳව එම ගම්වැසියන්ගෙන් තොරතුරු විමසීමේදී ඩී.එම්. ජයකොඩි අප සමඟ කියා සිටියේ අපි කීප දෙනෙක් උමඟ ඇතුළට බැස්සා. අඩි 30ක් විතර දුරකට උමඟ තියෙනවා. කෙනකුට හිටගෙන ඇවිද යන්න පුළුවන්. දිගටම ඇවිද යන්න අමාරුයි. තද කළුවර හා අධික රස්නයක් ඇතුළේ තියෙනවා. හුස්ම ගන්නත් අමාරුයි. උමඟ වටේ ගල් බැම්මක් වගේ දකින්න පුළුවන්. උමඟ ඇතුළේ කිසිවක් දකින්නට නම් තිබුණේ නෑ. ඇතුළට වතුර කාන්දුවක් හෝ පස් සෝදා යෑමක් දක්නට නෑ. මතුපිට පස් තට්ටුව අඩි දෙකකට වඩා නෑ වගේ පේන්නේ.
කැප්පෙට්ටියාව ගමේ පදිංචි වයස අවුරුදු 82ක් වූ දිසානායක මුදියන්සේ මෙසේ පැවැසීය.
අපි මේ ගමට ඇවිත් අවුරුදු 50කට වැඩියි. මේ වගේ උමඟක් පිළිබඳව මීට පෙර අහලා නෑ. මේ ප්‍රදේශය ආශ්‍රිතව නටබුන් මොනවත් දකින්නවත් නෑ. අවුරුදු පනහකට විතර පෙර මේවා මහා වනාන්තර. අපි ඇවිත් තමා මේ ගම්බිම් එළි පෙහෙළි කෙළේය.

කැප්පෙට්ටියාව ඩී.එම්. රේණුකා (36) මහත්මිය පැවැසූවේ මෙතැන සිට ටිකක් එහා පැත්තේ තියෙනවා හෙණ ගැහුවළ කියලා තැනක්. එතැන විශාල වළක් තියෙනවා. දැන් කැලයෙන් වැහිලා. එතැනට එහෙම කියන්නේ ඇයිද දන්නේ නෑ. ගමේ හැමෝම කියන්නේ එහෙමයි.

ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණයේදී මයිලපිටියට නුදුරු වාගොල්ල නම් ස්ථානයේදී සිංහලයන් හා යුද වැදුණු බවත් වාගොල්ලේ රණකාමීන් සැඟව සිට ඉංග්‍රීසීන්ට පහරදුන් බවත් ජනප්‍රවාදවල දැක්වේ. ඒ අනුව යම් රණකාමියෙක් මේ ස්ථානයේ රැකවරණය ලබන්නට ඇතැයි ද සිතිය හැකිය.
කැප්පෙට්ටියාව ගම්වාසීන් විසින් තලාතුඔය පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන්ද මේ පිළිබඳ දැනුවත් කර තිබේ.

හන්තාන - චමින්ද කුමාර, මහනුවර-කමල් සුරවීර

වීඩියෝව නරබන්න 
http://raterahas.blogspot.com/2016/10/ancient-tunnel-found-in-kandy-raja.html

Tuesday, October 11, 2016

බුකියේ හැමතැනම දුවන සුරූපී තේරේසා නිදියහනට එන හොල්මන් මැසේජ් එකේ සැබෑ කතාව

මේ දවස් වල ෆේස්බුක් හරහා වේගයෙන් ෂෙයා වෙන අමුතුම මැසෙජ් එකක් ගැන තොරතුරු අහන්න ලැබුණා.
ඉන් පැවසෙන්නේ ‘‘මට සමාවෙන්න මේක ඔයාට එව්වට. ඔයා දැන් මේක ඕපන් කරලා තියෙන්නෙ. ඔයාට බෑ දැන් කියවන එක නවත්වන්න. මගේ නම තෙරේසා. මං මැරුණෙ අවුරුදු 27 දි. ඔයා මේක 20 කට යැව්වෙ නැත්නම් මං හැමදාටම ඔයා එක්ක නිදාගන්නවා.“ යනුවෙන්.

මේ පිළිබඳව සොයා බලද්දි දැනගන්නට ලැබුණේ මෙවැනි කතාවක්.
මෙහි සැබෑ කතාව නම් teresa fidalgo  ජිවත් උනේ පෘතුගාලයේ. 1983 වර්ෂයේ දවසක ඇගේ මව රිය අනතුරක් හේතුවෙන් මිය යනවා.
ඊට හරියටම දින 29කට පස්සේ ඇය තම මවගේ වාහනයෙන් පෘතුගාලයේ කදුකර ප්‍රදේශයේ ගමනක් යන්න පටන් ගන්නවා. එත් ඒ අතරතුර සිදුවන අනතුරකින් සුරෑපි තෙරේසා මිය යනවා.
මේ වන විටත් ඇගේ මෘත ශරීරය සොයා ගන්න කිසිවෙකුට හැකි වෙලත් නැ. ඒ වගේම ඒ අනතුර සිදු වෙච්ච ආකාරය තවමත් ලෝකයට අබිරහසක්. එදායින් පස්සේ තමා teresa කියන නම ලෝකයේ ජනප්‍රිය වෙන්නේ.
ඒකට හේතුව තමා ඇය අනතුරට ලක් වු ස්ථානයේ එක දිගටම අත්භුත ආකාරයේ වාහන අනතුරු රාත්‍රි කාලයේ සිද්ද වෙන්න පටන් ගැනීම.  ඒ අනතුරට පත් වන හැමොම කිව්වෙ එකම විදිහේ කතාවක්. ඒ තමයි ඒ අනතුරු සිද්ද වෙන වාහනවල‍ට යම් කිසි කාන්තාවක් අත දානවා ඇය බොහො සුරෑපි කාන්තාවක් ඒ නිසා බොහෝ දෙනෙක් ඇයව තමන්ගේ වාහනයට නංවා ගන්නවා. ඇය වාහනයට නංවා ගැනිමෙන් පසුව මේ teresha ඇය අනතුරට ලක්වු ස්ථානයේදිම ඇය කියනවා මම teresha fidalog කියලා ඒ වගේම මම රිය අනතුරට පත් උනේ මේ ස්ථානයේදි කියනකොට අර වාහනෙත් නොසිතු ආකාරයෙන් අනතුරට පත් වෙලා තියෙනවා ඒ සමගම teresha ඒක පාරටම වාහනයෙන් අතුරුදහන් වෙනවලු.
කලකට පසුව මෙම ස්ථානය හරහා විනෝද චාරිකාවක යෙදුනු කන්ඩායමක් මේ ගමන විඩියෝ කලා.එදත් අර teresa අදාල ස්ථානයේදිම මෙම වාහනයට නගිනවා ඒ වගෙම මෙම වාහනයේ ඉනන තරුණයන් ඇයත් එක්ක යෙදෙන කතා බහත් ඇය තමන්ගේ තොරතුරු පවසන ආකාරයත් වාහනය අනතුරට පත්වන ආකාරයත් කැමරා කාචයේ අපුරුවට සටහන් වෙලා තිබුනා.මේ අනතුරින් කිසිවෙකු බේරුනේ නැතත් මේ සිදුවිම අපුරුවට පටිගත වෙලා තිබුනා. ඒ විඩියොව ලොව පුරා ජනප්‍රිය වුනා white Lady (Teresa Fidalgo) නමින්.
කෙසේ වෙතත් මෙම ෆේස්බුක් මැසේජ් එක කාගේ හෝ රැවටීමක් බවයි පෙනෙන්නට තිබෙන්නේ.

Facebook එකේ හුවමාරු වන මැසේජ් එක.









තේරේසාගේ සිද්ධිය අළලා සැකසුණු වීඩියෝව පහතින්..  
http://raterahas.blogspot.com/2016/10/theresa-message-story-for-you.html
 

Sunday, October 9, 2016

ඔබත් ෆෙස් බුක් එකේ නිකරුනේ කල් ගෙව්වා ඇති. මෙන්න ෆෙස්බුක් ගිණුම් හිමියන්ට මසකට අවම රු. 35,000ක අධායමක්.



ඔබත් ෆෙස් බුක් එකේ නිකරුනේ කල් ගෙව්වා ඇති. මෙන්න ෆෙස්බුක් ගිණුම් හිමියන්ට මසකට අවම රු. 35,000ක අධායමක්.
ඔබ මෙතෙක් කල් ෆෙස්බුක් එකේ නිකරුනේ කාලය කා දැම්මද? නමුත් ඔබ දන්නවාද ෆෙස්බුක් සමාගම පරිශීලකයන්ට මාසික අදායමක් ලබාදීමේ සැලසුමක මේ දිනවල නියලී සිටින බව. ඔබට තියෙන්නේ වෙනදා
වගේම ෆෙස්බුක් එකේ සාමාන්‍ය ආකාරයට සරිසරීමයි. මාසය අන්තිමට ඔබගේ අතට රු.35,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් අනාගතයේදී ලැඛෙනු ඇත.
ඔබගේ සත්‍ය තොරතුරු ලබාගෙන, ඔවුන් ඔබේ ගිණුමක් සාදනු ඇත. පසුව ලොව ප්‍රමුක පෙලේ නිෂ්පාදන, සේවා සපයන සමාගම්වල දැන්වීම් ඔබේ ෆෙස්බුක් පිටුවට ලැබේ. ඒවා එහි දිස්වේ. එම දැන්වීම් ඔස්සේ අදාළ සමාගම් වෙත පිවිස, එහි සේවා ලබාගන්න පාරිභෝගිකයන් සිටයි. එසේ දැන්වීම් ජකසජන කරන ප්‍රමාණය ඔවුන්  ගණනය කර, ඒ සඳහා කොමිස් මුදලක් ඔබේ ගිණුමට බැර වේ. එහි මුළු එකතුව ඇමරිකානු ඩොලර් ලෙස ඔබගේ ලංකාවේ පවතින බැංකු ගිණුමකට ලැබේ.
මෙම ක්‍රමය ටදදටකැ සමාගම මේ වනවිටත් විශාල වශයෙන් සිදු කරන අතර, ෆෙස්බුක් සමාගම ද මෙය අනාගතයේදී විශාල ලෙස සිදුකිරීමට නියමිතය. දැනට මෙහි මුලික පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතියි.
නුදුරු අනාගතයේදී ඔබටත් මසකට සලකියහැකි මුදලක් ෆෙස්බුක් මගින් උපයාගත හැකිය.

Tuesday, October 4, 2016

පිරිමින් 07ක් සමග යහනේ සිටි මුස්ලිම් කුමරියක් පොලිසියෙන් අල්ලයි

කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දිය‚ය වන ීයැසනය් ී්කඅ් කුමරිය ලන්ඩන් නුවර පිහිටි ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බි්‍රතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත්
රාජධානිය මුල්කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි රැසක් පවසනවා.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි. පොලිසිය විසින් ඇයගෙන් කරන ලද ප්‍ර‍ශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවය. තමා ග‚කා වෘත්තියේ  යෙදුනා නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් එය බි්‍රතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා තිඛෙනවා.

Sunday, October 2, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් හිතට වදින ගීතයක්

විඩි‍යෝව නැරබීමට මෙම රූපය මත කරන්න

http://raterahas.blogspot.com/2016/10/sri-lanka-cricket-sachithra-senanayake.html
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් Sachithra Senanayake හිතට වදින ගීතයක්

Saturday, October 1, 2016

ශකීරාගේ සිංදුවක් කියලා ශකීරාව පිස්සු වට්ටපු කෙල්ලගෙ සුපිරි හැකියාව

ශකීරාගේ සිංදුවක් කියලා ශකීරාව පිස්සු වට්ටපු කෙල්ලගෙ සුපිරි හැකියාව


අම්බලන්ගොඩ මුහුදු තීරයේදී ඉන්දියාවේ කොල්ලෙක්ගේ ආශාව වැඩිවෙලා තරුණියකට කරපු වැඩේ


අම්බලන්ගොඩ මුහුදු තීරයේ දියනාමින් සිටි තරුණියකගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කළ බවට සැකපිට පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය මුහුදු තීරයේ සෙල්ලම් කරමින් සිටියදී එක්වරම පිටුපසින් පැමිණි මෙම තරුණයා විසින් තරුණියගේ පිටුපස ස්පර්ශ කිරීමේදී ඇය කෑ ගසා තිබෙනවා.
පසුව අම්බලන්ගොඩ පොලිසියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්. සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම තරුණිය දුටුවිට ආශාවක් ඇතිවූ බවයි.

මාළු විකුණන අලුත්ම ක්‍රමය ජනා ප්‍රියාට කියාදුන් හැටි

මාළු විකුණන අලුත්ම ක්‍රමය ජනා ප්‍රියාට කියාදුන් හැටි


වීඩියෝව නැරබිමට



සංගීත ගුරුවරියගෙන් හොඳම පාඩම ඉගෙනගත් විදුහල්පති

මේ ගෙවෙන්නේ මුළු රටම ගිරග්ග සම-ජයක්‌ වූ කාලයක්‌ බව කිව හැකිය. එක පැත්තකින් සමාජය උතුරා පෙරා බසින මත් වතුරය. තව පැත්තකින් කාමයෙන් උන්මාද වූ බහුතරයය. කෙල්ලෙක්‌ නොව කොල්ලෙකුට පවා පාරට බසින්නට බැරි කාලයක්‌ රටට උදාවී තිබේ. මහානාම විදුහලේ විදුහල්පති කෝලමක්‌ විසින් රඟ දක්‌වන ලද අනංග රංග නාඩගමක, අවසාන තීරණය ශේ්‍රෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබා දෙනු ලැබීය.

මහානාම විද්‍යාලය මිට කාලයකට පෙර රටේ ප්‍රසිද්ධව තිබුණේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්‌ ලෙසය. නමුත් එය දැන් රටේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ සෙල්ලක්‌කාර විදුහල්පතිවරුන්ගේ ‘අල්ලං සෙල්ලං’ ක්‍රියා නිසාය. මහානාමයේ එක්‌ විදුහල්පතිවරයෙකු විවාහක ගුරුවරියක සමඟ රහසේ පැනගියේ රස්‌තියාදු ගහන අමන කොල්ලෙකුගේ භූමිකාවට පණ දෙමිනි.

සිද්ධියට සම්බන්ධ ගුරුවරිය රූපවාහිනි නාලිකාවක උදෑසන වැඩසටහන් මෙහෙය වූ, රූමත් නිවේදිකාවකි. ඇය රූපවාහිනියේ කටයුතු කරන කාලයේ එම ආයතනයේම සිටි සේවකයෙකු හා යුග දිවියට එළැඹි අතර පසුව ඔවුනට දරුවෙකුද ලැබුණි. රූපවාහිනී වැඩසටහනකට සහභාගිවීම සඳහා ගිය විදුහල්පතිවරයා සමඟ සාකච්ඡා කරමින් වැඩ සටහන මෙහෙයවන ලද්දේ රූබර නිවේදිකාවය. ඇයගේ රූබර බව සල්ලාල විදුහල්පතිවරයාට දරා ගත නොහැකිව ගියේය. විදුහල්පතිවරයා නිසි වයසේදී විවාහ වී සිටියා නම් ඔහුට නිවේදිකාවගේ වයසේ දුවලා සිටිය යුතු විය. කෑදරකම ඉහවහා ගිය විදුහල්පතිවරයා, හොර පාරෙන් හම්බු කරන ලද සල්ලි වියදම් කරමින් නිවේදිකාව ඩැහැ ගැනීම සඳහා උපාය රාශියක්‌ යෙදවීය. ටික කාලයකින් නිවේදිකාවට, මහානාමයේ ගුරු පත්වීමක්‌ ලැබුණි. ඒ අමුතු ක්‍රමයකට බව වාර්තා විය.

විශ්‍රාම ලැබීමට ආසන්න වයසේ පසුවන පනස්‌ හය හැවිරිදි විවාහකයෙකු වන විදුහල්පතිවරයා මෙම ගුරුවරිය සමඟ කාලයක්‌ තිස්‌සේ අනියම් සබඳතා පවත්වමින් සිට, එය දුරදිග ගොස්‌ දෙදෙනාට එකට ජීවත්වීමේ අවශ්‍යතාවයක්‌ පැනනැගී ඇත. ඒ සමඟම පවුල් දෙක කඩා ඉහිරී විදුහල්පති සමඟ ගුරුවරිය පැන ගියාය.

ඒ මහානාමයේ එක්‌ විදුහල්පතිවරයෙකුගේ ක්‍රියා කලාපයය.

නඩු තීන්දුවකින් බැට කෑ අනෙක්‌ විදුහල්පතිගේ කතාව මෙසේය.

විද්‍යාලයේ පෙරදිග සංගීත ගුරුවරියට විදුහල්පතිවරයා එක්‌ දිනක්‌ ප්‍රකාශ කර තිබුණේ “ඔය හිනාව දැක්‌කාම ඉඹින්න හිතෙනවා” කියාය. මෙය නොහොබිනා විහිළුවකට වඩා ‘වැඩේ’ ඊළඟ පියවරක්‌ ලෙසද නාකි මනාල විදුහල්පති විසින් දියත් කරන උපායක්‌ බව ගුරුවරිය තේරුම් ගත්තාය.

පාසලේ පෙරදිග සංගීත කාමරයේ ගුරුවරිය තනිව සිටින අවස්‌ථාවන් බලා ඇය වෙත ගොස්‌ ඇගේ අඟ පසඟ අත පතගා අනියම් සබඳතා සඳහා පෙළැඹවීම් කිරීමට උත්සාහ කළ විදුහල්පතිවරයා, එවැනි ප්‍රයත්න ගණනාවක්‌ දරා ගුරුවරියගෙන් කම්මුල් පහරවල් කන තත්ත්වය දක්‌වා පහතට වැටී තිබුණි. ඉන් පසු බලහත්කාරය පැමිණෙන්නේ පරිපාලනය හරහා ගුරුවරිය අපහසුතාවයට පත්කිරීම මගිනි.

විදුහල්පති විසින් චක්‌ගෝල ගුරුවරයෙකු ද හවුල් කරගෙන බලහත්කාරය නැවත නැවත ඇයට සිදු කරන ලද අතර ඔහුට අවනත නොවුණහොත් පාසලෙන් ඉවත් කරන බවට පණිවිඩ එවන තැන දක්‌වා විදුහල්පතිගේ පිස්‌සුව ඔඩු දුවා තිබුණි. චක්‌ගෝල ගුරුවරයා එක්‌ වරක්‌ ගුරුවරියට යෝජනා කර ඇත්තේ, තමන් රුපියල් මිලියන 11 ක්‌ හෙවත් රු. කෝටියක්‌ සහ ලක්‌ෂ දහයක්‌ වටින නිවෙසක්‌ මිලට අරන් දෙන බවත් තමා සමඟ ජීවත් වීමට එකඟ වන ලෙසත්ය. ඇයට කොතෙකුත් අතවර සිදු කරද්දී ඇය අධ්‍යාපන සේවයේ නිසි බලධාරීන් වෙත පැමිණිලි කර ඇතත් එය සොයා බලා ඇයට යුක්‌තිය ඉටුකර දීමට කිසිවෙක්‌ ඉදිරිපත් නොවූවාය.

හිංසාවට පත් ගුරුවරිය සිය අවනඩුව මාධ්‍ය ඉදිරියට ගෙන යැමට තීරණය කළ අතර ‘සිරස විමර්ශන’ වැඩසටහනට ඇය විසින්ම මෙම කතාව පවසන්නට වුවාය.

2011 නොවැ. 22 වැනි දින එම වැඩසටහනේදී විදුහල සම්බන්ධයෙන් හා විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යයට යම් යම් ප්‍රකාශ කරන ලදැයි චෝදනා කරමින් ගුරුවරිය පාසලෙන් නෙරපන්නට විදුහල්පතිවරයා පියවර ගත්තේ, තම ඉලක්‌කය සපුරා ගන්නට නොහැකි විට පළිගැනීමේ යාන්ත්‍රණය හරහා සුද්දවන්තයෙකු වීමටය. මේ අසාධාරණය පිළිබදව ගුරුවරිය විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කළේ නීතිය ඉදිරියට යැමේ පළමු පියවර ලෙසය.

ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට විදුහල්පති පියවර ගත් අතර ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් පාසලේ සහ ගුරු මණ්‌ඩලයේ නමට කැළලක්‌ කිරීම ඇයට එරෙහිව තිබූ චෝදනාව විය. අවසානයේ ගුරුවරිය නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේය.

කොළඹ මහානාම විද්‍යාලයේ සිදුවූ විවිධ අකටයුතුකම්වලට එරෙහිව දෙමාපියන් විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක්‌ 2011.11.27 වැනිදා එම විද්‍යාලය අසලදී පැවැති බවත් එහිදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස්‌ දැක්‌වීම කෙරෙහි උරණ වූ වගඋත්තරකාර හිටපු විදුහල්පතිවරයා හා ගුරුවරයා තමාට අවිනීත ලෙස බැණවැදී මානසික පීඩනයක්‌ ලක්‌ කළ බවත් එමගින් පෙන්වාදී තිබූ පෙත්සම්කාර ගුරුවරිය, වගඋත්තරකාර ගුරුවරයා තමාට ශාරීරික වශයෙන්ද පීඩා කළ බවත් පෙන්වා දී තිබුණි.

නඩුවේ පළමු පියවර ලෙස ගුරුවරිය යළි සේවයේ පිහිට වූ අධිකරණය පසුගිය බදාදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා විසින් ලියන ලද නඩු තීන්දුව විනිසුරු උපාලි අබේරත්න මහතාගේද එකඟත්වයෙන් ඒකමතික තීන්දුවක්‌ ලෙස ප්‍රකාශයට පත්වූ අතර හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි හා ඔහු සමඟ විදුහලෙහි සේවය කළ තුසිත තිළිණ මාලේගොඩ යන දෙදෙනා විසින් රුපියල් ලක්‌ෂය බැගින් රුපියල් ලක්‌ෂ 02 ක වන්දි මුදල එම ගුරුවරියට ගෙවිය යුතු බවට අධිකරණය නියම කළේය. ප්‍රේමලාල් කුමාරසිරි විදුහල්පතිවරයාට එරෙහිව චෝදනා රැසක්‌ එල්ලවී තිබුණ අතර ඔහු අනිවාර්ය විශ්‍රාම යාමක්‌ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන ලද්දේ දරුවන් පාසලට ඇතුල් කර ගැනීම සඳහා පැමිණෙන අම්මලා, අදාළ ලේඛනහි බොරු අඩුපාඩු පෙන්වා ලිංගික අල්ලස්‌ ඉල්ලීමේ සිද්ධියක්‌ රහස්‌ පොලිසිය මගින් අනාවරණය කරගැනීමෙන් පසුවය.

ඒ කාලයේ මෙම විදුහල්පතිවරයා සහ තවත් උපගුරුවරයෙකු එක්‌වී මහානාමයට දරුවන් ඇතුළත් කරන්නට උවමනාවී පැමිණෙන මවුවරුන්ට අයුතු යෝජනා කර ඔවුන් ලිංගික අල්ලස්‌ ලබාදීමට පොළඹවන බවත් ඒ සඳහා එකඟවන අයගේ දරුවන් ඇතුළත් කරගන්නා බවත් වාර්තා වී තිබුණි.

මේ සියල්ල සඳහා විදුහල්පති ‘පැණියා’ පාඩම් ඉගෙන ගන්නේ අධිකරණයේදීය. රුපියල් ලක්‌ෂ දෙකක වන්දි මුදල වගඋත්තරකරුවන් විසින් පෞද්ගලිකව ගෙවිය යුතු බවටද අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න යන විනිසුරු මඬුල්ල නියෝග කොට තිබුණි.

වගඋත්තරකාර විදුහල්පතිවරයාගේ බලපෑම් හා අවශ්‍යතා අනුව නිසි පරිදි සිදුකළ පරීක්‌ෂණයකින් තොරව පෙත්සම්කාර ගුරුවරියගේ රාජකාරි කටයුතු තහනම් කිරීමට පියවර ගෙන ඇති බව තම අධිකරණයට පැහැදිලි වන්නේ යෑයි එකී තීන්දු ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි. එකී ක්‍රියා කලාපය මගින්ම ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) ව්‍යවස්‌ථාව මගින් එනම් සෑම පුරවැසියකුටම ජාතිය ආගම හා වෙනත් අසමානකම් නොතකා එක හා සමාන ලෙසින් සැලකිය යුත්තේ කියන මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් කඩකොට ඇති බවත් අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන් විසින් පෙන්වා දී තිබුණි.

පාසලේ සිදුවූ කිසියම් අඩුපාඩුවක්‌ පිළිබඳව ජනමාධ්‍ය හමුවේදී හෙළි කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා පෙත්සම්කාරියට එරෙහිව කටයුතු කිරීමට වගඋත්තරකරුවන් පෙළැඹී ඇති බව ඉදිරිපත් වූ වාචික කරුණු හා ලිත කරුණු අනුව පෙනී යන්නේ යෑයිද සිය තීන්දු ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි.

එය පෙත්සම්කාරිය වෙත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 (1) (අ) ව්‍යවස්‌ථාව මගින් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක්‌ වන්නේ යෑයිද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දු ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

ඔසිත අත්තනායක
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

ලෝක ළමා දිනයට කළින් ටෙනිස් පිටිය සංවේදී වෙලා – රෆායල් නඩාල් සෙල්ලමත් නවත්තයි

අද ලෝක ළමා දිනය. ඒ කියන්නේ ළමයි වෙනුවෙන් වෙන් වූ දිනය. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ළමා දිනයට කරන සමහර දේවල් ඇත්තටම ළමයි වෙනුවෙන් කරන දේවල්ද කියන හිතෙනවා නේද. Rafael Nadal

ඒ මොකක් වුණත් මේ කියන්න යන්නේ ළමා දිනය වන අද දවසට කළින් වෙච්ච සිද්ධියක් ගැන.
ටෙනිස් පිටියේ අංක එකේ ශුරයා රෆායල් නඩාල් ක්‍රීඩා කරමින් සිටි තරගයකදී සංවේදී සිදුවීමක් වෙනවා. එම තරගය බලන්න ආපු අම්මා කෙනෙක් කෑ ගහන්න ගත්තා. ඒ තමන්ගේ දියණිය නැති වෙලා කියලා. මේක දැක්ක රෆායල් ක්‍රීඩා කරන එක නැවැත්තුවා. ක්‍රීඩාංගනයේ හිටිය හැමෝම ඒ දියණියගේ නම කියලා කෑ ගැහුවා.
වෙලාව කියන්නේ ඒ ක්‍රීඩාංගනයේම ඉඳලා පුංචි දියණියව සොයාගත්තා. හැමෝම අත්පොලසන් දුන්නා.
ඒ වගේම ටෙනිස් පිටියේ අංක එකේ ශුරයා රෆායල් නඩාලුත් අත්පොලසන් නාදයක් එක්කළා.


කොල්ලෙක් වෙලා ඉඳලා කෙල්ලෙක් වුණ චාමි ‘ලංකාවේ සනී ලියෝන් වෙන්න කැමතිලූ‍

ඇය නමින් චාමි අසංකා..පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගින් මතුවුණ චාමි දැන් නිරූපණ ශිල්පි‚යක්.ලිංගික විපර්යාසයට බඳුන් වුණ කෙනෙක් වන චාමි 2016 මිස් ට්‍රාන්සිස්ටා කියන තරඟයට
සහභාගී වනවා.පහුගිය දවසක පුවත්පතකට ඈ විවිධ කාරණා සම්බන්ධව සිය අදහස් දක්වා තිබුණා.

ඇය එම තරඟය ගැන කියලා තිබුණේ මේ වගේ දෙයක්..
මිස් ට්‍රාන්සිස්ටා 2016 කියන තරගය මේ වතාවේ සැප්තැම්බර් මාසයේ බාසිලෝනා නගරයේ දී පැවැත් වෙනවා. ඒකට ලෝකයේ රටවල් 25 කින් ලිංගික විපර්යාසවලට ලක් වූ අය එනවා. ලංකාවෙන් කෙනෙක් මේ තරගයට යන පළමු අවස්ථාව මේකයි. ලංකාව වෙනුවෙන් ‍පොඩි හරි ජයග්‍රහණයක් ගේන්න මට පුළුවන් වුණොත් ඒක ලොකු වාසනාවක්.

ඒ වගේම ඈ සනී ලියෝන් වගේ වෙන්නත් කැමතියි කියලා කීවා..
හුඟක් අය කියනවා මම සනී ලියෝන් වගේ කියලා. එයා ඉන්නේ ඉතිං බොලිවුඩ්වලනේ. මම ඉන්නේ ලංකාවෙනේ. ලංකාවෙත්, සනී ලියෝන් කෙනෙක් ඉන්න එපැයි. එයාටත් තියෙන්නේ මගේ වගේ ඇඟක්. ඉතිං මම සනී ලියොන් වගේ කියනවට මම හුඟක් ආසයි.

ජීවිතය ගැන අහපු පැනයට චාමි දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක්
මම අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. මම ගත්ත හැම තීරණයක් ගැනම මම අද සතුටුයි. ගොඩක් මිනිස්සු ආසාවන් හංගගෙන හිත දුකින් ජීවත් වෙනවා. ඒත් මම මට සාධාරණය ඉෂ්ට කළා.ඉස්සර මිනිස්සු මට හරියට ගැරහුවා. මට කෙළ ගැහුවා. කතාන්දර කිව්වා. ඒත් මම නොසැලී මගේ ගමන ආවා. අද මම නිරාමිස සුවයෙන් ඉන්නවා.






සුර් වෙන්න බොන්න දීල කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් සෙට්වෙලා කරන්න තියෙන හැමදේම කරලා අවසානයේ කල දේ.

13 හැවිරිදි දැරියක් වසරක් තුල අපයෝජනයට ලක්කල සැකකරුවන් 11 දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා. පසුගිය වසරේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයකදී මෙම දැරිය පළමුවරට අතවරයට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කිසියම් පිරිසක් විසින් මෙම දැරිය ලැගුම්හලකට රැගෙන ගොස් ඇයට
මත්පැන් පානයට ලබාදී දූෂණය කර සැණකෙළි භූමියේ අතරමංකර දමා ගොස් ඇතැයි අනාවරණ වී තිඛෙනවා.

පසුව එහි සිටි කිහිප දෙනෙකු ද ඇය අතවරයට ලක්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. ඇය සිහිසුන්ව වැටී සිටියදී මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

මෙම දැරිය මත්පැන් පානයට ඇබ්බැහි වු අයෙක් බවට ප්‍රසිද්ධියට පත්ව සිටීම හේතුවෙන් තරුණයන් ඇයට මත්පැන් ලබාදී අතවර කිරීම නිරන්තරයෙන් සිදුව ඇති බවට පොලිසිය කල විමර්ශණයේදී හෙළිකරගෙන තිඛෙනවා.

මේ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා ඇය තරුණයන් 11 දෙනෙකු අතින් දූෂණයට ලක්ව ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මෙම දැරියගෙන් ලබාගත් තොරතුරුවලට අනුව අතවර කල සැකකරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අරණායක පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

ඔබේ වෙදැඟිල්ල දිගද? එහෙනම් ඔබේ තව අවයවයක් ලොකුයි

ඔබේ වෙදැඟිල්ල දිගද? එහෙනම් ඔබේ තව  අවයවයක් ලොකුයි. බොරුනම් කියවල බලන්න කතාව ඇත්තද කියල.
අතේ ඇඟිළිවලින් ජීවිතේ බොහෝ දේවල් තීරණය කරනව. සමහරවිට කෙනෙකුගෙ ගතිගුණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ආයුෂ, ධනය, බලය මේවගේ බොහෝ දේ ඇඟිලිවල දිග කොට අනුව අනාදිමත්
කාලයක ඉඳලම තීරණය කරල තියෙනව. හැබැයි මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්.

දකුණු ‍කොරියාවෙ පර්යේෂකයො පිරිසක් වෙදැඟිල්ලේ (මුදු ඇඟිල්ල) දිග අනුව ලොකු කුඩා වන අවයවයක් හඳුනාගෙන තිඛෙනව. ඒ තමයි වෘෂණ යුගලය. ඔවුන් පවසන්නෙ පිරිමින්ගෙ දකුණු අතේ වෙදැඟිල්ල දබර ඇඟිල්ලට වඩා දිගනම් ඒ අයගෙ දකුණු වෘෂණය විශාල බවයි.

මේක නිකම්ම කියන කතාවක් නෙවෙයි. වයස අවුරුදු 20ත් 69ත් අතර වයසෙ පිරිමින් 172ක් යොදාගෙන කරපු පර්යේෂණයකට අනුවයි ඔවුන් මේ බව කියන්නෙ. මේ පර්යේෂණයට සහභාගී වෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාල දෙකක පර්යේෂකයො කණ්ඩායමක්.

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු

ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි

යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ 
ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න

වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න.

ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න.

අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ඉදිරියටත් මම කරන්නේ මේ වගේ දේවල්.. දැන් ඉන්න නිර්මාණ කරුවන් බයේ රාමුවකට කොටුවෙලා ඉන්නේ.

ඉදිරියටත් මම කරන්නේ මේ වගේ දේවල්.. දැන් ඉන්න නිර්මාණ කරුවන් බයේ රාමුවකට කොටුවෙලා ඉන්නේ.

ගිනියම් රෑ වගේ තවත් ඒවා ගොඩක් ඉදිරියටත්- ඉරාජ් වීරරත්න.
අද කාලේ නිර්මාණ කරන අය බයෙන් කරන්නේ

.ඉරාජ් වීරරත්න ගේ ගිනියම් රැ වීඩියෝව රට පුරා ගින්නක් වෙලා පැතිරුනා. මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කලා. විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මේ ගැන අදහස් පල කළා. සමහරුන් පැවසුවේ මෙය ලංකාවට නොගැලපෙන බවයි. තවත් සමහරුන් පැවසුවේ මෙය වෙනස් වැඩක් බවයි. කෙසේ නමුත් දින 07ක් ඇතුලත මිලියනයක් නැරඹු
මෙම වීඩියෝව ගැන ඉරාජ් වීරරත්න තම ෆෙස්බුක් පිටුවෙහි මෙසේ අදහස් දක්වා තිබුනා.

ගිනියම් රෑ වීඩියෝව රු ගත කල හැටි පහත වීඩියෝවෙන්


ප්‍රසිද්ධ නිලියක් යොදාගෙන ලංකාවේ හදපු බලූ‍ ෆිල්ම් එක මාට්ටු.- මෙන්න නළු නිලියන්ට සිද්ධවූ දෙය.


දිනවල වෙළෙඳපොළේ රහසිගතව හුවමාරුවෙමින් උණුකැවුම් මෙන් අලෙවිවන බව කියන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝ පටයක රඟපෑ අය සහ එහි නිර්මාණකරු ඊයේ වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ.

පිරිමි දෙදෙනෙකු හා ගැහැණු එක්කෙනෙකු එක්ව මුළුම‚න්ම නිරුවත් ජවනිකා සහිතව රංගනයේ යෙදෙන මෙම අසභ්‍ය වීඩියෝ පටයේ ෘඪෘ පිටපත් 6000 කට ආසන්න ප්‍රමාණයක්ද
ඛෙදාහැරීමට සූදානම් කර තිබී ඔවුන් පොලිසියට හසුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙම අසභ්‍ය වීඩියෝ පටය බටහිර නිල් වීඩියෝ නිෂ්පාදනය කරන ආකාරයට ඉහළ තාක්ෂණය භාවිත කර ඉහළ රූපමය ගුණාත්මක මට්ටමින් නිපදවා තිබී ඇති අතර එහි එක් කාන්තාවක හමුවන්නට එන පිරිමි දෙදෙනෙකු ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය විවිධ කෝණ වලින් කැමරාවට නගා ඉදිරිපත් කර තිබුණ බව වාර්තාවේ.

 ශ්‍රී ලංකාවේ ප්‍රකට නමක් දිනූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙම නිර්මාණය සිදු කර ඇති අතර එහි රඟපෑ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රකට නිරූපණ ශිල්පි‚යක බවද අනාවරණය වෙයි. ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද දායකවී ඇත. නළුවන් දෙදෙනා ප්‍රකට අය නොවන බවද වාර්තා විය.

මෙම චිත්‍රපටය රූගත කිරීමට භාවිත කර තිඛෙන්නේ වේයන්ගොඩ, කූරිකොටුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් වන අතර එම නිවස අදාළ අධ්‍යක්ෂවරයා මගින් බද්දට ලබාගෙන තිබුණ එකක් බවද හෙළිව ඇත.

පසුගිය දිනවල මෙම චිත්‍රපටය රහසේ මිලට ගත් අය එය අතින් අත හුවමාරු කරගෙන යද්දී පොලිසියට ඒ පිළිබඳ පැමි‚ළි ලැබීමෙන් පසුව පරීක්ෂණ පවත්වා නිර්මාණකරු වේයන්ගොඩ ප්‍රදේශයේ සිටින අයෙකු බවට ආරංචි ලැබීමෙන් පසු ඒවා ඛෙදාහැරීමට කැමති ව්‍යාපාරිකයෙකු ලෙස රඟපෑ උපාය ධූතයෙකු යොදවා වේයන්ගොඩ නගරයේදී මේ අය කොටුකරගෙන තිබේ.

මේ අය මේ ආකාරයේ චිත්‍රපට තවත් කොපමණ ප්‍රමාණයක් නිර්මාණය කරන්නට ඇතිදැයි පරීක්ෂණ සිදුවේ.

අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.