Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Saturday, October 1, 2016

සුර් වෙන්න බොන්න දීල කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් සෙට්වෙලා කරන්න තියෙන හැමදේම කරලා අවසානයේ කල දේ.

13 හැවිරිදි දැරියක් වසරක් තුල අපයෝජනයට ලක්කල සැකකරුවන් 11 දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා. පසුගිය වසරේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයකදී මෙම දැරිය පළමුවරට අතවරයට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කිසියම් පිරිසක් විසින් මෙම දැරිය ලැගුම්හලකට රැගෙන ගොස් ඇයට
මත්පැන් පානයට ලබාදී දූෂණය කර සැණකෙළි භූමියේ අතරමංකර දමා ගොස් ඇතැයි අනාවරණ වී තිඛෙනවා.

පසුව එහි සිටි කිහිප දෙනෙකු ද ඇය අතවරයට ලක්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. ඇය සිහිසුන්ව වැටී සිටියදී මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

මෙම දැරිය මත්පැන් පානයට ඇබ්බැහි වු අයෙක් බවට ප්‍රසිද්ධියට පත්ව සිටීම හේතුවෙන් තරුණයන් ඇයට මත්පැන් ලබාදී අතවර කිරීම නිරන්තරයෙන් සිදුව ඇති බවට පොලිසිය කල විමර්ශණයේදී හෙළිකරගෙන තිඛෙනවා.

මේ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා ඇය තරුණයන් 11 දෙනෙකු අතින් දූෂණයට ලක්ව ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මෙම දැරියගෙන් ලබාගත් තොරතුරුවලට අනුව අතවර කල සැකකරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අරණායක පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

0 comments:

Post a Comment