Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Monday, October 10, 2016

පන්ති කාමරයේ කතාබහ කළ වරදට සිසුවකු හා සිසුවියකට දීපු දඬුවම


පසුගියදා අති උත්කර්ෂවත් ලෙස සැමරූ ලෝක ගුරු දිනය දා World Teachers’ Day බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ විද්‍යාලයක සිසු දරුවන් දෙපළකට දඩුවමක් ලෙස පාළු කාමර දෙකක දමා වසා තැබීමෙන් එක් සිසුවකු එම කාමරයේ තිබූ යකඩ පෙති හෙවත් ෆෙරස් සල්පේට් පෙති විශාල ප්‍රමාණයක් පානය කර සිහිසුන් වී සිටියදී රෝහල් ගත කර තිබේ.
මේ විද්‍යාලයේ සිසුවකු හා සිසුවියක් පන්ති කාමරයේ කතාබස් කරමින් සිටීමේ වරදට එහි විදුහල්පතිවරිය විසින් ගැහැනු ළමයා නාන කාමරයටත් පිරිමි ළමයා නාන කාමරයටත් පිරිමි ළමයා පාසලේ ගබඩා කාමරයටත් දමා වසා ඇත. පැය කීපයකට පසු ගබඩා කාමරය විවෘත කර බැලීමේදී එහි සිටි සිසුවා ගබඩාවේ රාක්කයක තිබූ ෆෙරස් සල්පේට් පෙති පානය කර වමනය කර වැටී සිට ඇත. සිද්ධිය සැලවූ වහාම දරුවා රෝහල් ගත කකර ඇති අතර, දින කීපයක් ගතවී ඇතත් මේ පිළිබදව කිසිදු පරීක්ෂණයක් සිදු කොට නොමැති බව මවුපියෝ පවසති.

උපුටා ගනීමකි

0 comments:

Post a Comment