Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Wednesday, April 5, 2017

පෘතුවියේ වෙසෙන සියලුම මිනිසුන් එකවට උන පැන්නොත් කුමක් සිදුවෙද?

පෘතුවියේ වෙසෙන සියලුම මිනිසුන් එකවර උඩ පැන්නොත් කුමක් සිදුවෙද? මේ පිළිබද ඔබ කෙදිනක හෝ සිතුවද? පෘතුවියේ ජනගහනය ආසන්න වශයෙන් බිලියන 7ක් පමණ වෙනවා. සියලු දෙනාගෙන ශාරීරික ස්කන්ධය සමස්තයක් ලෙස ගත්කල, රාත්තල් බිලියන 800ක් පමණ වෙනවා. කිලෝග්‍රෑම් වලින් නම් බිලියන 363ක් තරම් ප්‍රමාණයක්. මොහොතක් සිතන්න, පෘතුවියේ වෙසෙන සියලුම මිනිසුන් එකවර උඩ පැන්නොත්, පෘතුවියට ඉන් මොනවිදියේ බලපෑමක් සිදුවේවිද ? සිදුවෙන දේවල් ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

පහත වීඩියෝව නරබන්න...


දුරේක්ෂයකින් ඩයිනෝසර් යුගය දකින්න පුළුවන් කොහොමද?

මොහොතක් සිතන්න, ඩයිනෝසෝරස් සත්වයින් වාසය කල අතීතය දුරේක්ෂයක් මගින් අපිට දකින්නට පුළුවන් නම් එය කොපමණ අගනේද ? නමුත් විද්‍යාවට අනුව එය සිදුකරන්නට පුලුවන්ද ? විශ්වාස කරන්න, එය ඇත්තටම සිදුකරන්න පුළුවන්.

පහත වීඩියෝව නරබන්න...