Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Tuesday, October 4, 2016

දත් මැලියම් පහසුවෙන්ම ඉවතට

ඔයා මාසයක් ගානේ සල්ලි දිලා දත්් ටික සුද්ද කරගන්න කෙනෙක් නම් මෙ ලිපිය ඔයාට ගොඩාක් වැදගත් වේවි.අපිට නිවසේදිම දත් මැලියම් ඉවත් කරගන්නට පුලූවන් ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබාදෙන්නටමයි ශ්‍රි
නිවුස් අපි අද සුදානම් වෙන්නේ.

වට්ටෝරුව
  • මේකට ඕනි වෙන්නේ වොල්නට් පොතු ග්‍රෑම් 30 ක් වෙළදපොලෙන් මිලදි ගන්නට පුලූවන්ජලය විිතරයි.
 වොල්නට් පොතු ටික භාජනයකට දාලා ජලය එක් කරන්න .දැන් ලිප මත තබා විනාඩි 15ක් විතර තම්බා ගන්න.දැන් මිශ්‍රණය අරගෙන විනාඩි 5ක් විතර බුරුසුවක් ආධාරයෙන් දත් මදින්න.දැන් සෝදලා දාන්න.මෙය උදේ දවල් රාත්‍රි වහයෙන් දිනකට තුන් වතාවක් සිදුකරන්න.ඒ වගේම ඔබට ඇපල් සයිඩර් විනාකිරි දත්් මැලියම් ඉවත් කිරිම සදහා යොදා ගන්නට පුලූවන්.නමුත් ඔබ එය සිදුකල යුත්තේ සතියකට එක් වරක් පමණයි.ඔයාගේ දත් බුරුසුව ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා හොදින් දත්් මදින්න.දැන් ඉතා හොදින් ඔබේ කට සෝදන්න.

එහෙනම් මේ ලිපිය හැකිතරම් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment