Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Monday, October 10, 2016

මේ විදියට යෝගට් කෑවොත් දින 5කින් බර කිලෝග්‍රෑම් 3ක් අඩුකරගන්නට පුළුවන්.



ඔබ වඩාත් ප්‍රිය කරන යෝගට් අනුභව කරන ගමන්, ශරීරයේ අනවශ්‍ය බරද අඩුකරගන්නට පුළුවන් නම් එය කොපමණ අගනේද ? අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ යෝගට් කන ගමන් බර අඩුකරගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ අපි ලබාදෙන උපදෙස් වලට අනුව යෝගට් අනුභව කිරීම පමණයි.

උදෑසන අවදි වූ විගස ලොකු වතුර වීදුරුවක් හිස් බඩ පානය කිරීමද ඉතාමත් වැදගත් බව පළමුව ඔබට මතක් කරන්නට ඕනේ.

පළමු දවස

උදෑසන ආහාරය / සීනි එකතු නොකර සාදාගත් තේ කෝප්පයක් සහ යෝගට් මිලිලීටර් 300ක්.

දහවල් ආහාරයට / එළවලූ‍ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්.

පස්වරු 5 / යෝගට් මිලිලීටර් 300ක් සහ ඔබ කැමති පළතුරක් (කෙසෙල්, ඇපල්)ල ඇසටයඑ කදිිල පැ්ක චක්බ
රාත්‍රී ආහාරය / එළවලූ‍ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්

නින්දට යෑමට ප්‍රථමව සීනි එකතු නොකර සාදාගත් තේ එකක් සමග වියලි මිදී ගෙඩි 3ක් පරිභෝජනය කරන්න (පළමු දවසට පමණක් නොවෙයි දින 5 ටම අදාළ වේ)


දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි දවස


උදෑසන ආහාරය / සීනි නොමැතිව සකසාගත් තේ එකක් සහ යෝගට් මිලිලීටර් 300ක්. යෝගට් එකට ,අයදකැටර්සබ ජැරු්කි, මේසහැඳි 3ක්ද එකතු කරනවානම් වඩාත් හොඳයි. එවැනි නිෂ්පාදනයක් සුපිරි වෙළඳ සලකින් ඔබට ලබාගන්නට පුළුවන්.ල දෙදාි බැඩැර ැ්එල ාැඑදං ාරසබන

දහවල් ආහාරය / එළවලූ‍ සුප් බඳුනක්, යෝගට් මිලිලීටර් 300ක්, සහ කැමති පලතුරක්.

පස්වරු 5 / සීනි නොමැතිව සකසා ගත් තේ කෝප්පයක්, යෝගට් මිලිලීටර් 300ක් සහ පලතුරක්.ල සෙඑබැිි එර්සබසබට
රාත්‍රී ආහාරය / තම්බාගත් මාළු පෙති කිහිපයක්, බටර් මේසහැන්දක් එකතු කොට සකසාගත් සලාදයක් සහ සීනි එකතු නොකර සකසාගත් පලතුරු යුෂ එකක්.

මේ විදියට දවස් 5ක් ඔබ ආහාර පාලනය කරන විට ඔබේ ශරීරයේ අනවශ්‍ය බරින් කිලෝග්‍රෑම් 3ක් පමණ අඩුවෙනවා

0 comments:

Post a Comment