Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Monday, October 17, 2016

බඩේ අමාරුව පටස් ගාලා නැති කරන දෙළුම් පොතු ප්‍රතිකර්මයේ අරුම පුදුම රහස

මෙම විශ්මිත ප්‍රතිකර්මයත් රුසියාවේ පාරම්පරික ක්‍රමයකි. සදහන් වන අන්දමට මෙය වේලපු දෙළුම් පොතු මගින් හදන ඛෙහෙතකට ලෝකයේ ප්‍රථම පේටන්ට් බලපත්‍රය ද සතු වෙනවා. 1996 දී රුසියානු ශාක ඖෂධවේදි ඨෂ ග්ලූබෝකොග් මෙම ඛෙහෙතට පේටන්ට් බලපත්‍රය හිමි කරගෙන තියෙනවා.


මෙම ඛෙහෙතේ ක්‍රියාකාරිත්වය නම් පුදුම සහගතයි. සුවකරන ලෙඩ පිළිබද බලනකොට ඔයාලටත් එහෙම හිතෙයි.

පාචනය සහ සැල්මොනලොසිස් පැය 5 කින් සුව කරයි. ආමාශ වණ , මහා බඩවැල ඉදමිම සහ බඩවැල ආශ්‍රිත රෝග දවස් 7 කින් ද සුව කරයි. අතීසාරය, කොලරාව, අපෙන්ඩිසයිස් වලටද සාර්ථකව සුව කරන බව සදහන් කරයි.

හදන විදිය

මෙම ඛෙහෙත සදහා වෙලාගත් දෙළුම් පොතු අවශයි. වතුර සමග 1: 20 අනුපාතයට එකතුකර ගැන යුතුයි. මුලින් රත් කරගත් වීදුරුවකට හෝ කෝප්පයකට ග්රෑම් 10-12ක් වෙලූනු දෙළුම් පොතු එකතු කරන්න. එයට උතුරන වතුර මිලි 200ක් එකතු කරන්න. කෝප්පය වසා විනාඩි 25-30ක් තබන්න. පොතු ඉවත් කරන්නේ නැතිව මෙම පානය පානය කරන්න.

වැදගත් -
මෙය බොන අතරේ දෙළුම් පොතු මිරිකා ඉස්ම ගන්න එපා.
මෙය පානය කරන දවස් වල මධ්‍යසාර පානය කරන්න එපා.
අනුපාතය දෙළුම් පොතු සහ ජලය 1 : 20

පානය සදා ගැනීම එකම වුනත් රෝගය අනුව පානය කරන විදිය වෙනස් වෙනවා.

අතීසාරය, පාචනය, උණ සන්නිපාතය, දැඩි අපෙන්ඩිසයිස් සහ සැල්මොනලොසිස් වලට - කෝප්ප භාගයක් පානය කරන්න. 

ආමාශගත වණ, බඩවැල ආශ්‍රිත රෝග, මහා බඩවැල ඉදමිම සදහා -
කෝප්ප භාගයක් දිනකට 4 සැරයක් පානය කරන්න. මුලින්ම උදේ හිස්බඩ පානය කරන්න ආරම්භ කර හතරවන මාත්‍රාව නින්දට කලින් පානය කරන්න

උපුටා ගැනීමකි

මේ සම්බන්ද වීඩියෝවක් පහතින්

http://raterahas.blogspot.com/2016/10/permanent-for-health.html

0 comments:

Post a Comment