Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Sunday, October 9, 2016

නිරෝගී සම්පත්තිය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට සහ රෝග නිවාරණයට ඇඟිලි සම්බාහනය ප්‍රතිකාරය ගැන දන්නවාද?



වෛද්‍ය ක්‍රම වල හොයාගෙන තියන දෙයක් තමයි මෙම ක්‍රමයමෙම  ක්‍රමයේදී හොයාගෙන තියනවා විවිධ ශරීර අවයව වලට සම්බන්ධ  ශරීරයේ තිඛෙන ශක්තිය එක් රැස්වන ස්ථාන 26 ක්ඒක නිසා අවයව හරහා මෙම ස්ථාන වල ශක්තිය වැඩි කරන එකෙන් අවයව වල ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්න පුළුවන්
ඔබට පුළුවන් මෙය ඔබගේ ඇඟිල්ලක් විනාඩියක් මසාජ් කර මෙය සිදු කරගැනීමට

මහපටඟිල්ල

හදවත සහ පෙනහළු සම්බන්ධවෙලා තියෙන්නේ මහපට ඇඟිල්ලටයි මෘදුව මගපටඟිල්ල මසාජ් කිරීමෙන්ල
මෙම අවයව වල ක්‍රියාකාරිත්වය විධිමත් කරන්න පුළුවන්
දබරඟිල්ල

මෙම ඇඟිල්ල මසාජ් කිරීමෙන් ඔබට උදරයේ අපහසුතා සහ මළ බද්ධය වගේ රෝග ලක්ෂණ නැතිකරගන්න පුළුවන්

මදැඟිල්ල

මෙය සම්බන්ධ වෙලා තියෙන්නේ අපගේ රුධිර සංසරණ පද්ධතියටයි වමනය සහ ක්ලාන්ත ගතියට මෙමගින් සුවය අත්කරගන්න පුළුවන්
මෙය නින්ද නොයනවාටත් හොඳ ප්‍රතිකර්මයක්

වෙඳඟිල්ල/ මුද්ද දමන ඇඟිල්ල

මෙම ඇඟිල්ලට හැකියාව තියනවා අපගේ ස්වභාවය වෙනස් කරන්න ඔබ දුකෙන්ල තරහෙන්  වගේ සිටිනවා නම්ල මෙම ඇඟිල්ල මසාජ් කිරීමෙන් ඔබව සන්සුන් කරන්න පුළුවන්

සුළඟිල්ල

මෙය සම්බන්ධ වෙලා තියෙන්නේ හිසට සහ වකුගඩු වලටයි  මෙම අඟිල්ල මසාජ් කිරීමෙන් වකුගඩු වල තිඛෙන රෝග සුවවෙනවා
හිසරදය සහ ඛෙල්ලේ වේදනාවට මෙම ඇඟිල්ල මත පීඩනයක් යෙදිය යුතුයි

0 comments:

Post a Comment