සාමාජ විද්‍යාඥයින් පවසන පරිදි, දික්කසාද වැඩිවීම සඳහා හේතුවන්නේ නුසුදුසු වයසේදී විවාහ වීමයි. ඔබ සිතන විදියට විවාහ වෙන්න සුදුසුම සහ නුසුදුසුම වයස කුමක්ද ? විද්‍යාඥයින් දරන මතය නම් ඔබ සිතාගෙන සිටින මතයට හාත්පස විරුද්ධයි. සිදුකරනු ලැබූ පර්යේෂණයන් වලට අනුව විවාහ වීමට සුදුසුම සහ නුසුදුසුම වයස කුමක්ද යන්න දැනගන්න සම්පූර්ණ ලිපිය නරඹන්න
වීඩියෝව බලන්න...
0 comments:
Post a Comment