Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Wednesday, May 16, 2018

මහත අඩු කරගන්න ඉවතලන අන්නාසි ලෙලි වලින් විශ්මිත පානයක් ගෙදරදීම හදාගමු

අද අපේ තියන අයහපත් අහාර පුරුදුත් සමඟ බොහෝ දෙන මුහුණදෙන ගැටළුවක් තමයි මේ අධික තරබාරු කම එහෙමත් නැතිනම් මහත කියන්නේ. ගොඩක් අයට තමන්ගේ ශරීර ප්‍රමාණයට දරාගත නොහැකි මට්ටමේ මහතක් තියනවා.

ඉතින් මේ මහතා අඩුකරගන්න කියලා ඔවුන් ව්‍යායාම කරනවා අහාර නොගෙන ඉන්නවා අන්තිමේ නොකා නොබී ඉඳල වෙන ලෙඩ හදාගන්න අවස්ථාත් අපිට ඕනෑ තරම් දකින්න තියනවා. ඉතින් අද මේ විදියෝවෙන් අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ අපි අන්නාසි කපද්දී ඉවතලන අන්නාසි ලෙලි වලින් ශරීරයේ බඩ අඩුකරගැනීම සඳහා සාදාගත හැකි විශ්මිත පැනයක් ගැනයි...

වීඩියෝව බලන්න >>>





0 comments:

Post a Comment