Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Wednesday, March 15, 2017

නොමැරී සදාකල් ජීවත් වෙන්න පුලුවන් ක්‍රම 5ක්... මෙන්න

යොවුන් බව බොහෝ කාලයක් සුරැකිව පවත්වාගෙන යාමට මිනිසා බොහෝ කාලයක ඉඳන් වෙහෙසෙන බව ඔබ දන්නවා ඇති. ප්ලාස්ටික් සැත්කම් වැනි දේ මේවන විටත් ලෝකප්‍රසිද්ධ වී තිබෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි. නමුත් පෙනුමෙන් පමණක් තරුණ නොවී, මුළු ශරීරයේම තරුණ බව සදාකාලයටම ආරක්ෂා කරගැනීමට මිනිසාට හැකිවේවිද ? එය විද්‍යා ප්‍රභන්ධයක් සේ ඔබට පෙනුනත්, නුදුරු අනාගතයේදීම එම සිහිනය සැබෑවේවි කියා ඇත්තටම සිතන්නට පුලුවන්. අද අපි ඔබව දැනුවත් කරන්නේ, මිනිසා අමරණීය කිරීමට උපකාරී වෙන විදාත්මක ක්‍රම 5ක් පිළිබඳවයි.

මේ සියලු දෙය දැන ගැනීමට පහත වීඩියෝව බලන්න...


http://raterahas.blogspot.com/2017/03/human-like-to-live-forever.html

0 comments:

Post a Comment